EPISODE - 02

116 17 10
                                    

♡ COLOUR RUSH ♡
_________________________

මෙම කතාවේ සියළුම අයිතීන් මා සතුවේ . මෙය මාගේ ස්ව නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න.මෙහි ඇති සමහර ගම් , නගර , ස්ථාන මන:කල්පිතව නිර්මාණය වෙනුවෙන් යොදාගෙන ඇත . මෙහි සිටින සියලුම පුද්ගලයින් මාගේම මන : කල්පිතයකට අනුව නිර්මාණය කර ඇති බව පාඨක ඔබවෙත ආදරයෙන් මතක් කර සිටිමි !!

( උපුටා ගැනීම හෝ කොටස් ලෙස උපුටා පලකිරීම සපුරා තහනම් .)

AUTHOR : Azh_.

****************************************

" .... මගේ උපන්දිනේ දවසේ අම්මයි මල්ලියි හිටියට ඔයා නැතුව මට ගොඩක් පාලුයි අප්පච්චි..."

දොහොත් මුදුනේ තියන් පන්සිල් ගන්න අතරෙත් රදිනිගේ මතකෙට ආවේ අප්පච්චිව . " අද අපිත් එක්ක ඔයා හිටියා නම් " කියලා හිතද්දී පවා කෙල්ලට හීල්ලවුනා .

"..... ආයිත් අපි අතරෙම ඉපදෙන්න මගේ අප්පච්චි....."

රදිනි ඇහෙන නෑහෙන ගාණට චෛත්‍ය දිහා බලන් මුමුණද්දී වදන් රදිනිගේ පිටුපසින් හිටගෙන ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම හිතින් හිතුවා ඒ මොහොතේදී .

" ... මං පව්කාරයෙක් මගේ අප්පච්චි මට සමාවෙන්න... මගේ අප්පච්චිව මරාගෙන ආපු මං කාලකන්නියෙක් මං එදා මැරිලා මගේ අප්පච්චි ජීවත්වුනා නම් මට සැනසීමක් අප්පච්චි . මට සමාවෙන්න මගේ අප්පච්චි මට සමාවෙන්න ..."

මොහොතකින් ඒ දෑස් තෙත්වෙලා යද්දී කාටත් හොරෙන් වදන් ඒ ඇස් පිහිදගත්තේ අම්මා දැක්කොත් දුක්වෙයි කියලා . ආයිත් දෑතම එක්කරන් වැදගෙනම චෛත්‍යය දිහා බලාගෙන මොහොතක් වදන් එතනටම වෙලා හිටියා .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Feb 25 ⏰

Add this story to your Library to get notified about new parts!

COLOUR RUSH ( Ongoing )Where stories live. Discover now