"නිකි...කාලා ඉස්සරහ ටික අස් කරල දාපන් කොල්ලො ඇ.."

"ම්ම් හාම් හාම්"
.
.
.
.
.
.
.
.
වල්ගලවන්නයි....මල් හිටවන්නයි.....කොන්දත් රිදෙනව අනේඒඒඒඑ...හයියො..කවුද අප්පා මෙච්චර වල් හිටෙව්වෙ මේකේ..

මන් පාර පැත්තට පස්සත් දික් කරගෙන ඉස්සරහ වැඩියෙන් වැවිච්ච වල් ටික ගැලෙව්වා.චූටියා මල්.පෝච්චි ටික සුද්ද කරනවා.

ඒ අස්සෙ මොකාදො හෝන් ගහනව රෙද්ද..කවුද යකො වැඩ කරන්න දෙ-අම්ම්ට..කාගෙද යකො මේ බෙන්ස් එක..දැකලත් පුරුදුයි හැබැයි..

මන් ඇස් දෙකත් හීනි කරන් නැගිටලා බලන් හිටියා කාර් එක දිහා..එතකොටම driving seat  එක පැත්තෙ shutter එක පාත් උනා..ඔහ්හ්හ්හ්හ්හ්හ්..මෙ මූනෙ...තිසරු ලමැද ...මොකද දන්නෑ හෝන ගහන්නෙ.

මන් තාම කලින් හිට්පු විදියටම ඉදගෙන ඌ දිහා බලන් හිටියා..

"කවුද හියුන් අර ගස්ගෙම්බා..මෙහෙ බලන් ඉන්නෙ මොකද දන්නැ..හැඩට ඉන්න කොල්ලෙක්ට පාඩුවෙ වල් පැලයක් ගලවන්න නැ..එනව මෙතන වල්කම් කරන්න.."

"අහ්..මෙ..අපෙ ස්කොලෙ අයියා කෙනෙක්.මන් බලලා එන්නම්.."

අම්මට හුඩු..මේකා යකො.ඇහුනොත් ඉවරයි..මන් ඉක්මනට ඇරල තිබ්බ ගේට් එකෙන් එලියට ගිහින් උගෙ කාර් එක ගාව හිටගත්තා.

"ඇයි"

"හුරු පුරුදු පස්සක් දික් කරගෙන ඉන්නව දැක්කා..ඒකයි නැවැත්තුවෙ"

නොදකින් යකෝඕඕඕඕඕඕඔ..මුගෙ කට..චික්...මන් දන්නැනෙ තිසරු ලමැද පස්ස පිස්සෙක කියල.ඉව්ව්ව්ව්ව්..පස්ස පිස්සා..

"එහෙමද"

"අහ් මොකද මෙ රතු වෙලා.."

"ම..මන්...."

නෑඈඈඈඈ..වෙන්න බැ.මන් කවද්ද රතු උනෙ..අනෙ මෙ තිසරු ලමැද ..ඇත් වෙලා ඉදපන් මගෙන් රෙම්ද.

"නැත්තන්..ජම්බු ගෙඩියක් වගෙ"

"එ..පා.."

අනෙ අප්පාආහ්හ්හ්හ්...මූන මිරිකන්න එනවනෙ මෙයා..අන් නෙහන් අයි-අනෙ එපා ඕකා..ඇස් ගහනව මෙතන.මන් තිසරු ලමැදගෙ අතට එකක් ගහල ඈතට උනා.

මූ මෙ කොහෙ ගිහින් එන ගමන්ද..අනෙ මට මොකො.මට වැඩක් නැනෙ.

"අප්පෙ හරි හරි..මන් අල්ලන්නෙ නැ..මොකො ශ්‍රමදානයක්ද ගෙදර..අපිත් එන්නද උදව් කරන්න."

•||...නුඹ හා...||•Where stories live. Discover now