-Part 1-

188 22 0
                                    

Yes, i lost my mind..
Part 1

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මම මුලින්ම කියන්න ඕනෙ.. මේ කතාව හුදෙක් මගේ මනසේ ඇදිච්ච මනඃකල්පිත කතාවක් පමණයි.. මේ කතාවේ ඇතුලත් නම් තියෙන idols ලාගේ ජීවිතයත් එක්ක මේ කතාවේ කිසිම සම්භන්ධයක් නෑ.. ඒ නිසා කතාවේ තියෙන සමහර දේවල් අල්ලන් idols ලාට එක එක එව්වා කියන්නෙපා සුදූලා..

මම අදාල චරිතයට දාපු idol ට මම අකමැතීයි කියලා හිතන්නත් එපා හොදේ.. මම ot7 කෙනෙක්..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ජියෝන් ජන්කුක්! තේරුම් ගන්නවා ඌ කරන්නෙ උබෙං ප්‍රයෝජන ගන්න එක විතරයි! "

අලුතින් මීට අවුරුදු 2කට කලින් ලෝකෙට හදුන්වලා දීපු තවමත් ලොකු ප්‍රසිද්දියක් ලබා නොතිබුනු කොරියානු boy band එකක් වෙච්ච Black Angles ලාගේ main rapper මින් යුන්ගි එයාලාගේ ටීම් එකේම බාලම member ගෙ උරහිස් වලින් අල්ලලා හොලවන ගමන් කෑගැහුවා.

" ඒ- ඒත් මං එයාට ආදරෙයිනෙ හියුන්~ "

ජන්කුක් කිව්වෙ හරිම අසරණ කඩහඩකින් ඇහෙන නෑහෙන ගානට.

" අපි එයාව අමතක කරමු මල්ලි.. මං කැමති නෑ උබ නාස්ති වෙනවට.. "

ජන්කුක්ගේ කදුලු පිරිච්ච ලොකු බෝල ඇස් දිහා බැලුව යුන්ගි ජන්කුක්ව ඇදලා අරන් තදින් බදාගත්තා.

......................................

" ජන්කුක්.. ඔයා කොහෙද? "

ජිමින් ජන්කුක්ගේ රූම් එකට ආවෙ ජන්කුක් ඉස්කෝලෙ හෝම්වර්ක් කර කර ඉද්දි.

ජන්කුක් band එකකට බැදුනත් ඔහු තවමත් හිටියේ පාසල් යමින්. එයා දැන් පාසලේ අවසන් වසරේ සිසුවෙක්.

" ඔහ්.. චිම්.. කියන්න.. "

ජිමින්ගේ සද්දෙත් එක්ක පාඩමේ ඇලිලා හිටිය ජන්කුක් එකපාර ගැස්සිලා එයාගෙ රූම් එකේ දොර ලග ඉන්න ජිමින් දිහා බැලුවා.

𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎Where stories live. Discover now