GOLDEN CHAT - 28

42 3 0
                                    

Golden Author Kimvero01

Golden Author Kimvero01

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?

මම මුලින්ම වට්පෑඩ් ආවේ 2020 අග වගේ.හැබැයි වෙනත් ගිණුමකින්. ඊට පස්සෙ 2021 ජනවාරි මාසයේ තමයි මේ ගිණුම හැදුවෙ මට කතා ලියන්න ආස නිසා.

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?

මේ ගිණුම හදපු අලුතමයි මම ලියන්න පටන් ගත්තෙ. 2021 ජනවාරි වලදි.

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?

වට්පෑඩ් ගැන මං දැන ගත්තෙත් මගේ ආමි යාලුවෙක්ගෙ කතාවක් නිසා.එයාලා ලියනවා දැක්කම මගෙ අදහස් වලින් ලියන්න මටත් හිතුනා.

04.ඔයා BTS Fan කෙනෙක්ද?

ඔව් අනිවාරෙන්ම.

05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?

පළවෙනි හේතුව මං ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් මට කරපු ඉල්ලීමක්.ඒ වගේම මම ඒ ශිප් එකටත් ආසයි. මං ලියන්න ගත්ත කාලේ ඉදලම ටේකුක් කතා තමයි වැඩියෙන්ම දකින්න තිබ්බෙත්,ගොඩක් අය කියවන්නෙත්.ඒ නිසා මාත් කැමැත්තෙන්ම ටේකුක් ලියන්න ගත්තා.

06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?

ඇත්තම කතාව ශිප් එක ගැන දැනගත්ත මුල් කාලේ මාත් අනිත් අය වගේම ඒ දිහා බැලුවා,විශ්වාස කළා. දැන් මම ඒක විශ්වාස කරනවා කියන්නත් බෑ. මොකද එන විදිහකට පිළිගන්නවා කියලා මං හිතන් ඉන්නෙ.

ECLIPSE AWARDS - INTERVIEW [Open Now]Where stories live. Discover now