GOLDEN CHAT - 20

156 19 1
                                    

Golden Author Dew_TigrBun

Golden Author Dew_TigrBun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
මම මුලින් වට්පෑඩ් එකට එන්නෙ මන් හිතන්නෙ 2020 third shy එක ඉවර වෙලා Web එකෙන් කියෙව්වා. Ao3 search කරද්දි set වෙලා. පස්සෙ account එකක් හදාගෙන ආවා. මේක නෙමෙයි මුල්ම account එක. මේක ලියන්න ගත්තු account එකක්.

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
වට්පෑඩ් එකටනම් 2021 දී මන් Trisha zombie ආදරනීය නංගිට story එකක් ලිව්වා මන් හිතන්නෙ 2021 මුල් හරියෙදි හෝ මැද භාගෙදි War කියලා. ඊට පස්සෙ මගේම account එකකින් පොතක් publish කරේ 2022 මැයි 15 වෙනිදා. ඒකත් මගේ හොදම යාලුවගේ වදේට. මන් ආසම category එකක් werewolf කියන්නෙ, TK දෙන්නගේ කතාවක් මැවුනා werewolf. අමතක වෙයි කියලා ඉක්මනට නෝට්පෑඩ් එකට දාගත්තා. ඕක යාලුවට කිව්වම එයා තමා කිව්වෙ publish කරන්න කියලා. මම publish කරපු මුල්ම කතාව තමයි True blood fated mate.

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
මේක මගේ මුල් පරිච්ඡේදය නෙවේ. මන් පොඩි කාලේ ඉදන් පොත් කියවලා ඒ වගේ එකක් ලියන්න ආසයි. මන් සමහර වෙලාවට movies බලලා ඒ වගේ මගේ මනසින් ගෙතුනු කතා අනන්ත ලියලා ඇති. ඔක්කොම fantasy. ඒවා අම්මා තවමත් හිනා වෙවි කියනවා. ඒත් o/l,A/l කාලේදි ඔක්කොම අත ඇරලා දැම්මා. ඊට පස්සෙ trisha නන්ගිට TK plot එකක් ඕන වෙලා මන් නිකමට කිව්වා. පස්සෙ මන්ම කතාවක් ලිව්වා.

04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව් අනිවාර්යයෙන්ම.
2014 O/l මුල් කාලෙදි සිරසෙ මට හොදට මතකයි හවස සින්දු වැඩසටහනකදි BTS ගැන කිව්වා. අලුත් band එකක් කියලා. ඔක්කොම එක වගේ නිසා මන් ටිකක් හෙව්වා. ඒත් ARMY කෙනෙක් වුනේ 2015 ටේගේ birthday එකට සති දෙකකට කලින්.
මගේ මුලු හදවතින්ම මම එයාලා වෙනුවෙන් විතරයි.

ECLIPSE AWARDS - INTERVIEW [Open Now]Where stories live. Discover now