GOLDEN CHAT - 2

306 30 2
                                    

Golden Author _Taekookie_Moon_

Golden Author _Taekookie_Moon_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
මම වට්පෑඩ් එකට ආවේ 2022 අගෝස්තු වල මැද වගේ.

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
ම්ම්.. මතක හැටියට 2023 මුල විතර ඉදන්.

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
ආපු මුල් කාලේ මන් ගොඩාක් කාලේ ගතකලේ වට්පෑඩ් එකේ. මට ටික කාලයක් යද්දි පොඩි අදහසක් තිබුනා මගේම කියලා නිර්මාණයක් කරලා බලන්න. මොකද මටත් ඒක ලොකු අත්දැකීමක්.

04. ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව්.
2017 ඉදන් මම BTS ARMY. ඉස්සරහටත්.

05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
ඒකනම් මෙහෙමයි. නිතරම වගේ එයාලාගෙ කොන්සට් විඩීයෝස්,ලයිව්ස්, RUN BTS EPI එහෙම බලද්දි මට හොදට නෝට් වෙච්ච දෙයක් තමා ටේකුක් දෙන්නා. ඒ පිටටම වගේ මට වට්පෑඩ් එකෙත් ගොඩක් ලස්සන ටේකුක් කතා හම්බුනා. ඇත්තටම ඒවා ඇඩික්ටඩ් වෙන ෆෑන්ෆික්ස්. මගේ ශිප් එකත් ටේකුක් උනු නිසා මම ඉතින් මගේ හිතට ආපු අදහස් වචන කරන්න එයාලව තෝරාගත්තා.

06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
අනිවාර්යයෙන්!!!. මං ටේකුක් ෆෑන් කෙනෙක් නෙමේ නිකන්ම ශිප් කරන. මං ඩයි හාඩ් ටේකුක් බිලීවර් කෙනෙක්. හදවතින්ම විශ්වාස කරනවා මම!!!

07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
ටොප් ටේ ටොප් කුක් දෙකම ලියනවා. වැඩිපුර ටොප් ටේ තමා.

     i) Top Tae පොත් කීයක් තියෙනවද?
-04
    ii) Top Kook පොත් කීයක් තියෙනවද?
-01

ECLIPSE AWARDS - INTERVIEW [Open Now]Where stories live. Discover now