GOLDEN CHAT - 10

164 15 1
                                    

Golden Author TK_Nethu

Golden Author TK_Nethu

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
මං වට්පෑඩ් වලට සම්බන්ධ වෙන්නෙ 2022 වර්ශයේ පෙබරවාරි අවසානයේදි.

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
2022 සැප්තැම්බර් වගේ තමයි මම මුලින්ම ලියන්න පටන් ගත්තෙ.

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
ඒකනම් මටත් හිතාගන්න බෑ. මීට කලින් මං ආසාවටවත් පොතක් ලියපු කෙනෙක් නෙමෙයි. මං වට්පෑඩ් එකට එන්නෙත් රීඩර් කෙනෙක් විදියට. ඔය අතරේ Marivok අක්කගේ I Met You පොත මං කියවන්න ගත්තා. මං හිතන්නෙ ඒ පොත නිසා තමයි මටත් පොතක් ලියන්න ආසවක් ඇති වුනේ.

04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව් මම BTS FAN කෙනෙක්.

05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
මං වට්පෑඩ් ගැන දැනගන්නෙ fb එකෙන්. ඒකත් Taekook fanfiction දාලා හදපු විඩීයෝ එකකින්. වට්පෑඩ් ඇප් එක අරගෙන මං මුලින්ම කියෙව්වෙත් Taekook fanfiction එකක්. කියවපු පලවෙනි fanfiction එකෙන්ම මම ඒ දෙන්නට ඇබ්බැහි වුනා කිව්වොත් හරි. ඉතින් මගේ තෝරා ගැනීම Taekook.

06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
ඔව් මම විශ්වාස කරනවා.

07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
ගොඩක් වෙලාවට Top Taehyung,Bottom Jungkook.

     i) Top Tae පොත් කීයක් තියෙනවද?
          -1/2

     ii) Top Kook පොත් කීයක් තියෙනවද?
           -1/2

ECLIPSE AWARDS - INTERVIEW [Open Now]Where stories live. Discover now