පළමුවන ස්වරය.♥

Start from the beginning
                                    

ආ මෙහෙම කියන්නම්කො.... ඔන්න උබලා දැන් යනවා කඩේට කල්කිරි එකක් බොන්න ආසවට....කල්කිරි නොබොන උන් ඉන්නවනම් ස්මැක් එකක් ගත්තා කියලා හිතපල්ලකො.,.......

just imagine #%ත්තලනෙ. 😒

අපි දැන් ඒක අරන් මොකක්ද මුලින්ම කරන්නෙ.

නෑ යකෝහ්....එක පාර බොන්නෙ නෑ මලපෙරේතයා වගේ....කොහෙන්ද සෝමාලියාවෙන්ද ගොඩබැස්සෙ.

අපි කරන්නෙ මුලින්ම ඒක හොඳට එක අතකින් අල්ලගන්නව.ඊටපස්සෙ අනිත් අත රවුමට බෝතලේ වටේ ඔතලා.👌 ටිකක් තදකරලා අල්ලගන්නව...

.මිරිකන්නෙපා එලියට පනියි.......................💦💦💦 කල්කිරි.

ඔන්න ඊටපස්සෙ අපි අර අතින් අල්ලලා හොඳට උඩට පහලට හොල්ලනවා....shake it babe 😋

මන් අහන්නෙ ඇයි.....වයි වයි.....ඇයි අපි එහෙම කරන්නෙ....එහෙම කරන්නෙ කිරි එකේ පතුලෙ තැන්පත් වුනු හොඳම සාරය ටික කිරි එක පුරාම මික්ස් කරගන්නනෙ.

ඉතින් අන්න ඒ වගේ ලංකාව කල්කිරි බෝතලයක් නම්...ඒකෙ සාරය තැන්පත් වුනු පතුල මගෙ හෝම්ටවුන් එක...එතෝට සාරය තමා පුන්චි අපි. 😌

ඔව් ඔව්.........මාතර මාතර .නිල්වලා ගඟ ගලන , බෝධියෙ ඝාන්ටාරෙ ඇහෙන මාතර මෑනිගෙ පල්ලියෙ සීනු හඬ ඇහෙන ලස්සන නගරය මාතර. 🖤

හරි ඔන්න මන් දැන් ඔහෙලට මන් කව්ද කියලා කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි ඔන්න මන් දැන් ඔහෙලට මන් කව්ද කියලා කිව්වා.

ඔක්කොමත් හරි කෝ මේ එනවා කිව්ව එකා. . මාකුඹුරෙ ඉඳන් මාතරට හයිවේ එන්න පැයයි විනඩි පහලවයිනෙ......මූ මට කෝල් කලේ ගෙදර කක්කුස්සියෙ ඉන්න ගමන්ද දන්නෙ නෑ කක්කුස්සිය කියන එක කැතයි නේද මෙයා... අපි ඩර්ටි කිචන් කියමු ඒනම්..එතෝට පොශ්. 😁🤣

ඔහොම ඉඳපල්ලා අරූට බස් එකේ කොන්දා අතවරයක් කරලද බලන්න.

ටීං...ටීං...ටීං...

තත් 🔞Where stories live. Discover now