යෝ ඒ අවුඩිය දිලිසෙනවත් එක්ක..ගේට් එක ගාවට වෙලා මනො ගගහා හිටපු මගෙ ඉස්සරහින්ම ඇවිත් නැවැත්තුවා දිලිසෙන අවුඩියක්..කටත් ඇරුනා මගෙ..කවුත බලමු බහින්නෙ..
තිසරු ලමැද..මුගෙද මේක...අහ් තව එක්කෙනෙක් බහිනව..ඌප්ස්ස්ස්..අවුරුදු කුමාරයා..මාව දැකල පුදුම උනා වගෙයි..

"ගුඩ් මොර්නින් නිකිත්..මොකද අද පරක්කු වෙයි කියල බයට උදේම ආවද.."

ඕන්න පටන් ගත්තා. මන් උදෙන් ආවත් පරක්කු වෙලා ආවත් ඔයාට වැඩක් නෑනෙ පුතේ .

"හි එකනෙ.ගුඩ් මොර්නින් දෙන්නටම"

"ගුඩ් මොර්නින්"

හිත වැඩ කරාට කට වැඩ කරන්නැති එකනෙ මගෙ පස්නෙ..තිසරු ලමැදත් හිනා වෙල කිව්වා..මු අද ලස්සනයි ඇ..ස්පෙක්ස් දෙක්කුත් දාගෙන.ක්‍රීම් පාට වගෙ..ඒ පාටින්ම බෑග් එකත් දාලා..නයිශ්ශ්ශ්...වැඩක් නැ ඉතින් මට ඕව.
ඒ උනාට කාගෙ උනත් එ වාහනෙ මරු අහ්..මන් ආයෙ පාරක් වාහනේට බැල්ම දාල අර ඩබල එක්ක ඇතුලට ආව..පේනවනෙ නිකිත් මල්හෝත්‍රා එන්නෙ කෙලින්ම පිපෙට්ලා එක්ක..මොන පකෙ මහෝත්‍රෙක්ද බන්...

අපෙ ක්ලාස් තිබ්බෙ දෙවෙනි තට්ටුවෙ..අපිට උඩ එකෙ තමයි ඉතින් අවුරුදු කුමාරයා එහෙම ඉන්නෙ...මන් දෙන්නට ටටා බායි කියලා ආව පන්තියට. හවස කොහොමත් හම්බෙනවනෙ..

මෙන්න යකො සෙනුර..මොකද මෙ උදෙන්..මූ වෙනදට 7.15 නෙ එන්නෙ උගෙ අන්තප්පුරෙ ඔක්කොම බලලා..සැබැ වෙනසක්.ම්ම්ම්ම්.මන් උට එහා පැත්තෙ පුටුවෙන බෑග් එක තියාගෙන ඉදගත්තා.අහන්වද.නැද්ද..අනෙ මට වැඩක් නැ හැබයි.ඕන්නම් කියයි නෙ..

ක්ලාස් එකෙ වැඩ තියෙනව කොරන්න..තව වෙලා තියන එකෙ කරන්න ඕන..එතකොටටටට...අද හවස ගිහින් මොන හරී සීරීස් එකක් බලන්න ඕනි..චූටියා ගාව්නැද්ද දන්නැ..නැ නැ..මොනවද..කියන්නෙ.අයෙ බල්න්නෙ නැ.පිස්සු හැදෙයි.බැ බැ.ඒත් නිකන් ඕනි ඕනි වගෙ.නිකිත් පුතෙ උබ මෙ නටන්න යන්නෙ නම් හොද වන්නම නෙමෙ- ඕහ්හ්හ්හ්හ්..අදුරන ඩබලක් ඉන්නවා දොර ඉස්සරහ.

නෑ මන් කියන්නෙ මගෙ වරදක් නෙමෙයි හරිද..මන් කියන්නෙ..මන් කියන්නෙ.මට හිතෙන්නෙ මුන දෙන්නා අතර්‍ර්.නැ මන් කියන්නෙ...ඇයි හැමවෙලෙම එකට.එකට කාර් එකෙනුත් බැස්ස..දැනුත්..නැ ඉතින් මන් කියන්නෙ..

•||...නුඹ හා...||•Where stories live. Discover now