01 - Story intro

12 7 14
                                    

👨🏻‍🦰-:"සර්... මම හිතන්නේ Karina ට මහන්සි වාගේ..  මේ එක දිගට මේම වැඩ කරන නිසායි මේ වාගේ නැචුරල් ගතියක් නැත්තේ... බලන්න... මීට කලින් මම ගත්ත photos වලයි මේ photos වලයි වෙනස... මම හිතන්නේ එයාට ටිකක් විවේකයක් දෙන්න සර්... කොහේ හරි නිදහස් නිස්කලංක තැනක්... "

Manager-:"මාත් හිතන්නේ ඔයා කියන කතාව හරි කියලා... මම ඒ ගැන PD එක්කයි director board එක්ක කතා කරන්නම්... කරීනා... කරීනා... අදට ඔයාගේ වැඩ ඉවරයි..."

Karina-:"ම්..."

Karina ව drom එකට යවලා මැනේජර් කෙලින්ම ආවේ PD ව හම්බ වෙන්න...

PD-:"මොකද jung manager මේ පැත්තේ?? කොහොමද වැඩ ටික?"

Manager-:"මම මේ දවස්වල සර්ව හම්බ වෙන්න හිටියේ... මේ කරීනා ගැන"

PD-:"කරීනා ගැන?? එයාට ප්‍රශ්නයක් නෑනේ... ඔයා දන්නවානේ එයාගේ දෙමාපියන් මට දුන්න වගකීම... එහෙමනේ"

Manager-:"ඒම ප්‍රශ්නයක් නෑ සර්.. ඒත් දෛවය උත්සාහ කරන්නෙ එයාව එයාට උරුම තැනට ගෙන්නන්න... අපිට ඒකට අවස්ථාවක් හදලාම දුන්නා... සර්.... එයාට මේ ජිවිතේ කියන අසම්පූර්ණ පොත ලියන්න ඉඩ දෙමු... එයා මේ කතාවේ author,"

PD-:"ඔයා හරි jung... අපිට බෑ අනිත් අයගේ කතා වල authors ලා වෙන්න... ඔයා ඒ ගැන ලෑස්ති කරන්න.. කියන්න පෞද්ගලික හේතුවක් නිසා කරීනා මාස කිහිපයකට entertainment එකෙන් සමු ගන්නවා කියල... හැබැයි සදාකාලිකව අයින් වෙන්නේ නෑ කියල කියන්න.. නැත්තං  fandom එකට ප්‍රශ්න වෙන්න පුළුවන්... අනික එකෙන් අපිට time එකක් හම්බ වෙනවා Karina ගේ දෙමාපියන්ව හොයාගන්න... අනික කරීනා ඒ ගැන දැනගත්තොත් අවුරුදු තුනක මහන්සිය අපතේ...."

Manager-:"OK sir... ඒත් director board එක? අනිවාර්යයෙන්ම අවසර දෙන්නේ නෑ ඒකට නම්"

PD-:"බලාගමුකො "

මැනේජර් මේ හැමදෙයක්ම ලෑස්ති කරා...
.
.
.
.
.

Karina-:"නිවාඩුවක්?"

Manager-:"ඔව්.   මමයි PD ලෑස්ති කරේ... ඔයා දන්නවා නේද කරීනා , ඔයාලාගේ අප්පාගෙන් පස්සෙ ඔයාට අප්පා වුණේ---"

Karina-:"මම දන්නවා PD කියලා... ඒත්. මම බයයි director board එක මොන වාගේ තීරණයක් දෙයිද කියලා... ඒ වාගේම fans ලා... එයාලා-"

Hidden secretWhere stories live. Discover now