03-welcome to moosun 🌙🪶

2 2 2
                                    

Karina-:"වෘ... වෘකයෝ"

Leona-:"ආහ්...white Shine... knight..."

Karina-:"අර කලු, ඇස් රතු එකා තමා මාව ඊයේ මරන්න ගියේ"

Leona-:"ඔයා නිකම් බොරුවට බය වෙලා තියෙන්නේ... එයා මිනී මස් කන්නේ නෑ... අනික එයා ඇල්ෆා කෙනෙක්... white shine නම් beta කෙනෙක්"
( එක සැරේම මේක wearwolf story එකක් වුණානේ😂)

Indigo-:"Don't worry Karina... It's good wolfs... OK??"

Karina-:'ඒම කියලා හිතමු"

Leona-:"අපි රෙදි හෝදලා ඉවර එකේ යං නේද school එකට... principal බලාගෙන ඉන්නව ඇති... දැන් ඔය දෙන්නාත් යන්න... හාද 👋 "

Isumi-:"principal ගේ දුව principal ට බයයිද?? "

Leona-:"දන්නවානේ කියවන්න ගත්තොත්... 😒"

.
.
.
.
.

Karina-:"මේ තැන??"

Indigo-:"ඇයි?"

Karina -:"ඊයේ මම මේ පැත්තට ආවානේ... මෙතැන නිල් පාටින් දිලිසෙන්න ගත්තා... "

Isumi-:"මටත් ඕක වුණා අනේ.. ඔය මාලේ මේ එක ගලකට තියලා තද කරන්න එතකොට හරි🙂"

ඒ කියපු විදිහට කරා... ඊට පස්සේ ඒ කණු දෙක හරහා හතර දෙනාම ඇතුලට ආවා.

Karina-:"වාආආආව්"

කරිනාගේ කට හරියට දැදුරුඔය වාන් දොරටුවක් වගේ වුණා එතැන ලස්සනට 🤣

Leona-:" අපි යමු.. "

Isumi යි indigo යි රෙදි ටික අරන් යද්දී ලියෝනා මේ අලුත් යාලුවාව හදුන්වා දෙන්න principal office එකට යන කොට ලියෝනාට පුරුදු දෙන්නෙක් මීට් වුණා...

Leona-:" Byung jin?? අනේ මේ Boji ත් ඉන්නවානේ"

Byung jin-:"ලියෝනා කොමද ඉතින්?"

Leona-:"ඉන්නවා ඕහේ... අහ් දැන් ghost hunters ලානේ🙂හොදා හොදා ඉතින් .. මොකෝ මේ පැත්තේ"

Boji-:"වැඩ වගයකට ආවේ... ඒම නම් කෙල්ලේ අපි යනවා"

Leona-:"හරි හරි... "

.
.
.
.

Leona-:"principal kim nam moon??👀"

Nam-:"mm.. ලියෝනා එන්න..."

Leona-:"සර්... මේ අපේ ඉස්කෝලයට අලුතින් ආව කෙනා... "

Nam-:"mm... ඔයාව එව්වේ Hwang නේද??ඔයාගේ entertainment එකේ PD. හරි නම් ඔයා එන්න ඕන ඊයේ..."

Karina-:"🙂......"

Nam-:"බලන්න ඔයා ගාව තියෙන මාලය."

Leona-:"දෙන්න"

Nam-:"මේක ලේ උරුමක්කාරයන්ගෙන් එන්නේ... ඉතින් සාදරයෙන් පිලිගන්නවා moosun school එකට... ඔයාට යන්න වෙන්නේ moon team එකට... Leona මෙයාව ඔයාලාගේ room එකට අරන් යන්න.. ඒ වාගේම professor Stella ළග තව කෙනෙක් ඉන්නවා එයාවත් අරන් යන්න.."

Leona-:"දේ principal.."

ඒමම ගිහින් අර කියපු ලමයාවත් එක්කගෙන එක හෝල් එකකට ආවා... එතැන ළමයි 20 ක් වාගේ හිටියා..

-:"කෙම්ලේ කතා කරේ කුමටද??"

Leona-:"නිකියා... කොහොමද?? ගායිස් ගායිස්... දෙන්න මට අවදානය... කෝ මේ Suho.. මෙහෙ වර... head prefecr"

Suho-:"මේ එනවා මේ එනවා"

-:"ඇයි නංගි ඔයාට අවදානය නැත්ද"

Leona-:"කට වහපන් Felix 😒 වැදගත් වැඩක් කරන්න ගියාම ඔය කට කැඩුන කතා කියනවා... OK OK... girls and boys... අහගන්න... අද අපේ ඉස්කෝලෙට වාගේම අපේ Moon team එකට අලුතෙන් දෙන්නෙක් ආවා... Welcome to moosun school and moon team... එතකොට මේ ඉන්නේ Natali.. එතකොට ඔයාලා හැමෝම දන්න Karina... clapping "

Clapping 👏🏿👏🏼👏

Leona-:"ඒම නම් ඔයාලාට happy weekend එකක්... 👋🏻 Bye"

ඊට පස්සේ මෙයාලා මෙයාලාගේ කාමරයට එනවා...

එයාල එකිනෙකාට හඳුනාගන්නවා...

.
.
.
.
(Time skip ⏳)

මේම දවස් ගානක් ගෙව්නා... නැටලියි කරීනායි ගොඩාක් දක්ෂතා පෙන්නුවා... month test වලදී ගොඩාක් දක්ෂතා පෙන්නුවා... ඒත්
ලියෝනා තරම් නෑ😌

දැන් මෙයාලා ලෑස්ති වෙන්නේ කරීනාටයි නටාෂාට පොඩී ස්ප්‍රායිස් එකක් දෙන්න...

Karina-:"නටාෂා කෝ කට්ටිය?"

Natali-:"අනේ මන්ද?"

-:"මේ... මේ.. කරීනා... "

Karina-:"Oh. ෂි වූ... මොකෝ මේ"

Shiwoo-:"ප්‍රශ්නයක්"

.
.
.
.
.
.
.
.

Karina-:"කෝ... කොහේද??"

-:"ස්ප්‍රායිස්.... welcome to moon team "

Karina-:"woooooooooooooooooow 😳💕"

කට්ටියම ගොඩාක් සතුටු වුණා...
සිංදු කිව්වා
නැටුවා

එදා හැමෝගෙම ජිවිතේ ලස්සන මතකයක් වුණා... 💕

ඒ පාටිය අවසානේ හැමෝම තමන්ගේ කාමර වලට ආවා...

.
.
.
.
.
.

To be connected...💕😊

Hidden secretNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ