09... නවවෙනි හීනය... 🪷

1.6K 390 345
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️...........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගෝ....මෙහෙම ලස්සන කවර් පික්චර්ස් හම්බවෙකොට මට හරිම සතුටුයි අනේ....ආදරෙයි ඉතින් ...❤💚💛

.
.
.

" මෙනිතා ........ නෆ්‍රාස් ගෙ ශෙක්ෂන් එකේ සිග්නල් එකක් එනවා පොඩ්ඩක් බලපං......"

දුමාල් එලෙසින් කියද්දී  මෙනිත් නෆ්‍රාස් ගේ ශෙක්ෂන් එකට ගියේ... නෆ්‍රාස් C බිල්ඩින් එකේ වැඩකට ගොස් සිටි අතර මෙනිත් ටත් දැන් කිසිවෙකුගේ මග පෙන්වීමකින් තොරව යන්ත්‍රයක සමහර දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කරන්නට හැකියාව තිබෙන නිසා දුමාල් ඔහුව ඒ වෙනුවෙන් යොමුකලේය .....

" මොකක්ද අවුල......"

ගෙවී ගිය දිනවල දෙනෙතට නුහුරු අයෙක් අසලට ගිය මෙනිත් එතැන දමා තිබුණු රතුපාට ලයිට් එක ඕෆ් කරමින් මැෂින් එක අසලට ආවේය .... සාමාන්‍යයෙන් යන්ත්‍රයක කුමක් හෝ ගැටළුවක් ඇති වූ පසුව ඇසට පෙනෙන මානයේ මැකෑනික් නොසීන්නේ නම් රතුපාට ලයිට් එක පත්තු කරන අතර එවිට ඒ අංශය භාර මැකෑනික්ට මැසේජ් එක සෙන්ඩ් වෙන්නේය... සාමාන්‍යයෙන් ඉතින් වෙන බරපතළ රාජකාරියක් නැත්නම් මැකෑනික් නිතරම ශෙක්ෂන් එක තුල සිටිය යුතුයි.... එසේත් නැත්නම් සෙක්ශන් සියල්ල පෙනෙන මානයේ සිටිය යුතුයි....

දවසට හත් අට වතාවක් රතු පාට ලයිට් එක පත්තු කරමින් මැෂින් ඔපරේටර් වරුන් මැකෑනික්ව සොයා දඟලන විට ඔවුන්ගේ මැනේජර් හට අනිවාර්යයෙන්ම පැමිණිලි ඉදිරිපත් වන අතර ඊලඟට වර්නින් ලෙටර් ලියන්නටත් සිදුවෙන්නේය....

" පැඩ්ල් එක හිරවෙනවා...."

චීන ජාතික  තරුණයෙකු වූ ඔපරේටර් ලෙංගතු ලෙසින් කීවේය ..

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now