1 chapter

31 4 0
                                    

: -"අඩෝ ඊලගට සිංහල පිරියඩ් එක බන්"

• -"අපෝ විනාසයි"

° - "උබේ ආසම මිස් නේ"

: - "උබට කිව්වා කියලා හිතාගනින් පොඩි බේසිකයා"

ඔය මිස්ට මාව පේන්නත් බැ
මට එයාව පේන්නත් බෑ

ටිලින් ටිලින්

: - ඉන්ටවල් එක ඉවරයි බන්
යමු පේලියට

අඩෝ වරෙන් බන් ඉක්මනට punish වෙන්න බැ

__________________________

: - ඒ බන්

• - මොකද බන්

: - අඩෝ අර vision care අපි දිහා බලන්

• - ලව් ද දන්නෙ නෑ එච්චරටම

: - ඊය බන්

• - ඔකිට prefect කම දුන්න එකිට දෙන්න ඕන මැරිලා වැටෙන්න

: - සිරා බන්

මට ඕකි දැක්කම ඇගේ ඉන්න මාලු ගගේ නටන්න ගන්නව

මේ පාර prefect ලා සෙට් එක අගහරු ලොකෙන් කඩන් පැන්න එවුන් වගේ

හිනා වෙන්න එපා යකො

ඔයි ඔයි හිමිට හිනා වෙයන්
ඕපාර අපිට පේලියෙ ඉන්න වෙලෙට කතා කරා කියලා punish වෙලා අව්වෙ තපින්න වෙන්නෙ

• - ඉතින් හොදයි නේ අර සිංහල ගෑනි එක්ක ඉන්නවට වඩා

: - පිස්සු ද බන්
මගේ skin එක

• - 🙂කෙ ස්කින් එක තමා

: -  ඇයි බන් බෙල් එක ගහන්නෙ නැත්තෙ

ගහන එකා මැරිලවත් ද

• -  සිරාටම ඩෝ
මුන් අපෙන් කුරිරු ආසාවල් ලබා ගන්නව

: - මොන සෙද්දක් ද අනේ කරන්නෙ ඕක ගහපියව්

Unknown person pov

මායි මගේ යාලුවයි බලාගෙන හිටියෙ බෙල් එක ගහන කල් පන්තියට යන්න

මායි යාලුවයි කිව්වට ඉතිම් හැමෝම බලන් ඉන්නෙ බෙල් එක ගහන කල්

දැන් මෙතනට ඇවිත් හැට පැයක් වෙනවා මේක ගහන්නෙ නෑ කියන්නකො

මායි මගේ අතිජාත මිතුරු රැලගෙ එකෙකුයි බෙල් එක ගහන කන් පොඩි ටොකක් දැම්මා

අපි ආතල් එකෙ කතා කර කර ඉන්න කොට අර කන්නාඩි දාන කොට බඩුව නැත්නම් මගේ house එකේ vice captain නොහොත් vision care අපි දිහා බලන්

මට ඕකිව පේන්න බෑ
ඔකි වගෙමයි ඔකිගෙ කට
හැලපේ වගෙ

ඕකිට මාත් එක්ක ඇරියස් ඉතින් මන් බනිනව නෙ තරහ ගියාම

මොනව වුනත් හොදකට තියෙන්නෙ මන් කොච්චර බැන්නත් මට බනින්නෙ නැ නේ

බැන්නත් මන් ආයෙ බනිනව

කොහොම කොහොම හරි අපි ඔහොම ඉන්න කොට කවුරු හරි කෙනෙක් පේලි වල පිටි පස්සෙ ඉදන් දුවගෙන දුවගෙන ඇවිත් අපෙ පේලි ඉස්සරහින් දුවලා ගිහින් බෙල් එක  ගැහුවා

ඒ යන ගමන තුරාවට මගේ ඇස් අහේතුවකට ඒ කෙනා ලග නතර වෙලා තිබ්බා

ඒ කෙනාට තිබ්බෙ කොට කොන්ඩයක්
එයා දුවන කොට ඒ කොන්ඩෙ පාවෙනවා
ඒයා ලස්සනයි

මට ඒ වෙලෙ එහෙම හිතුනා

මන් විනාඩි ගානක් එයා දිහා බලන් ඉන්න ඇති

ඒ රූපෙ මට නොපෙනී යනකල්

මගේ හිත අහේතුවකට සතුටු වෙන්න ගත්තා

ඊට පස්සෙ මන් මගෙ පන්තියට ගියත් හිතේ එයාව තව පාරක් බලන්න ඕන කියලා කෑගැහුවා

ඉතින් මන් ආයෙ පඩිපෙල දිගේ පහලට බැස්සා ඒ මූන දකින්න ඕන කියන ආසාවෙන්

එදා තමයි මන් එයාව මුලින් දැක්කෙ වගේ ම

නොදැනිම පොඩි හරි හැගිමක් හිතේ දලු දාන්න පටන් ගත්තේ ....

__________________________

කතාව අවුල් නම් කියන්න

මන් නම් වලින් දෙන්නම් ඊලග එකෙ ඉදන්...

SUGARPLUM
2023.12.08

MY TOMBOY LOVEWhere stories live. Discover now