Chapter 4

20 3 2
                                    

කෝ කෝ කට්ටිය දැක්කෙත් නෑ ගොඩක් දවසකින්... 😁

හ‍රි හ‍රි කතාව පැත්තට යන්කො. Dao ගේ බණ දේශනාව ඉවරයි.😅

***

Win තනිව මුහුද දෙස බලා සිටියේ පිරිසගෙන් මදක් ඈත් වෙමිනි. ඔහු තම දියණිය කෙතරම් උස් මහත් වී ඇත් ද? කල්පනා කලේ අනික් මව්වරුන් ද ලේසිනි. ඒ වගේම ඔහු ගේ හිතට දැඩි වේදනාවක් දැනුනේ තම දියණිය පාසල් ළමුන් ඉදිරියේ වුණ අපහසුතාවය සිහිපත් වීමත් සමග ය.

"Hllo, ඉතින් කොහොමද ඔයාට. දැක්ක කල්." 😏

Win එකවර ම තිගැස්සි ඒ කටහඩ දෙසට යොමු වුණා. හිද සිටි තැනින් එකවර නැගිටුනි.

"ඔ.....ඔ..... ඔයා? "😳

"ඇයි මතක bbh මාව මතක නැද්ද? වයසට ගියත් තාම ඔයා නම් cute."😉

"මොනාද ඔයා කියන්නේ ඔයාට දැන් ළමයෙක් ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ?"

"මොනා වෙන්න ද බිස්නස් නිසා කෙල්ලෙක් බැන්දා. එත් මන් තාමත් ආදරේ ඔයාට bbh. ළමයෙක් ඉන්නවා එත් ඒ ළමයා ගේ අම්මා මැරුණා. බැරි ද එයාට අම්මා වෙන්න.?" 😉

"ශික් තමුසේ මොනාද ඔය කතා කරන හැටි "🥺

Win ට ඇඩෙන්න ඔන්න මෙන්න. ඔහු පස්සෙන් පස්සට යනවා. ඔහු ඉදිරියට ඒ මනුස්සයා එනවා. එකවර ඔහු win ගේ දෑතින් අල්ලනු ලැබී ය.

Win ට තම කකුල් පණ නැතුව ගියාක්‌ මෙන් දැනුණි. ඔහුගේ තොල කට වෙළුනි. කතා කිරීමට තරම් ශක්තියක්‌ නොවිය. ඔහු ගේ ඇස් වලින් කදුළු වැටෙන්න විය. ඒ කදුළු වලින් ඉල්ලුවේ එක දෙයයි. ඒ තමන් ට යන්න දෙන්න යන හැගීමකි. 😊

ඔන්න ඉතින් hero ආවා ළමයි.... 😂 ඔව් ඔව් ඔයාලා හ‍රි ඒ bright 😌😎🖤

"යා තමුසෙට.... 😡 👊"

Bright පැනපු ගමන් ඔහුට ගසා win ව තමා දෙසට ඇද ගනිමින්,

"පැටියෝ, ඔයා හොදින් ද? " 😟

Win ගේ ඇස් වල තිබුණේ කදුළු පමණි. Bright කිසි දිනෙක තම පවුලේ කදුළු දකින්න කැමති වූවෙක් නෙමේ. Bright නැවත ඔහුව බිම දාගෙන ගහන්න ට විය.

"තමුසේ මගේ win ගෙන් ඇත් වෙලා ඉන්නවා. නැත්ම් තමුසේ ගේ බොඩිය සිල් තියලා ගෙදරට යයි. "😡😤🤬

Tհαί Pαʆαɕε 🇹🇭जहाँ कहानियाँ रहती हैं। अभी खोजें