දෙවනි කල්හාර මල

131 14 25
                                    

Heasdu Pov :

"Game ball Game ball ...!! "

හැම පැත්තෙන්ම ඇහෙන්නෙ කෙල්ලො කොල්ලන්ගෙ කෑගහන්න සද්දෙ විතරයි මට සැකයක් තියෙනවා මැච් එක ඉවර වෙද්දී මුංගෙ උගුරැ ඉතුරු වෙයි ද කියලා. එ උනත් ගැම්ම එන්නේ උන්ගෙ කටෙ සද්දෙට තමයි.මම හොද හුස්මක් අරගෙන service එක දාන්න කොට් එකෙන් එලියට ගියා අන්තිම බෝලෙ මොනවා වෙයි ද දන්නෙ නැ එක ලකුණයි තරගෙ දිනන්න ඔනි.

මම අත දිග ඇරිලා බෝලෙට ගැහුවා හරි එච්චරයි වෙන්න ඔනි උනෙ මුළු පිට්ටනියම මියට පිම්බා වගෙ කිසිම සද්දයක් නැති උනෙ මටත් හිතාගන්න බැ මගෙ ඇස් දෙක ටික් බෝල සයිස් උනා දෙයියනේ එ මොකක් ද උනෙ.විනාඩි දෙක තුනයි එ නිශ්ෂබ්දකම තිබ්බෙ මොකෙක් හරි මයික් එක අරගෙන මොනවද දොඩවලා දොඩවලා ඉවර කරා විතරයි පිට්ටනියම දෙමලුන්ට පඩි දිලා වගෙ කැගහන්න ගත්තෙ එත් එකම මගෙ තිරිසන් යාළුවා මාව කරෙ තියාගෙන පිට්ටනිය වටෙ දුවලා දුවලා බිමින් තිබ්බා මට නිකම් වමනෙ යන්න වගෙ එ හෙල්ලුන හෙල්ලිලට. එ ඉදලා හුස්ම ගන්න හිතුවා විතරයි මල යක්සනි වගෙ අනිත් එකිත් මගෙ කරෙ එල්ලුනා හම්මො මෙකිගෙ බර.

"අඩෝ ගයියා උබ එක කරා බල්ලො අපේ නම්බුව බේරැවා "

"මම එහෙම තමයි අහ් කාටද ඉතිම් ආඩම්බර.හා හා බැහැපම් මගෙ කොන්ද කඩන්නෙ නැතුව වේනුවො උබ අල ගොනියකට වඩා බරයිනෙ"

"පල තිරිසනි අහාකට මගෙ කෙජු කැල්ලට අතවර කරනවද තෝ "

"හපෝ අතවර කරන්නම වටින කෙජු කැල්ල උබේ බලහම් දෙක තියෙනවා ද කියලා "

"ටහු..කන්ඩ මොකක් ද තිරිසනි එ කිව්වේ දෙක තියෙනවා තමයි බලන්න ඔනි ද.වරෙන් ගහා අස්සට මම දෙක පෙන්නන්න."

"අපෝ නවත්ත ගනිලා උබලාගෙ කොටා ගැනිල්ල යාළුවා මැච් එක දිනාම ඌට මොකද කියලා බලන්නෙ නැ මුං දෙන්නා මරා ගන්නවා හරියට ගැනි මිනිහයි වගෙ"

"අනෙ මේ ඇටයො උබට කිව්වා කියලා හිතා ගනින් මම මෙකිව ගැනි කරගන්නවට වඩා හොඳයි උඩරට මැණිකෙට බෙල්ල තියෙනවා"

"හම්මො හම්මො මෙන්න ජොක් කොහෙන්ද දන්නෙ නැ හිනා වෙන්න ඔනි. ඉතිම් උබට කිව්වා ද සෙවලයො මාව කර ගහන්න."

කල්හාර මල්   (SOPE )Where stories live. Discover now