07 කොටස

Começar do início
                                    

" හේයි "

දැක්කා පුතේ දැක්කා. මැත්ස් මැදිරි මාව දැකලා ඉන්න තැන ඉඳන්ම අත වැනුවා. ඊටපස්සෙ සයන්ස් මැදිරිත් හිනාවක් පාකරලා එව්වම මාත් ඉතිම් අත වනලා අනිත් පැත්තට හිනාවක් පාකරලා යැව්වා.

මම් අසරණ වෙලා වගේඒඒ
හිතටඅ දැනෙනවාආආ

මන් හිටපු තැනම ඉඳන් මුන් දෙන්නගෙන් සුදාත්තිව බේරගම්න විදිහක් ගැන කල්පනා කරද්දි ලිතිරුවා හෙන පොර වගේ කැප් එකත් ගලවන් මාවත් පහුකරන් ඇවිදන් ඇවිදන් ගිහින් අන්තිම පෝළිමට ඉස්සරහා තිබුණ පෝළිමටට බෑග් එක විසික්කරලා ඩෙස් එකට උඩින් හෙන පිම්මකුත් පැනලා වාඩිඋනාආ. ඊටපස්සෙ ඌ බෑග් එක ඇරලා ටියුට් එකක් එළියට අරන් ඒක බලන්න ගත්තා.

⁣නොදෝමකින් දෙපත් නයා. දැන් මැදිරියො දෙන්නා මූට මොකද්ද වෙලා තියෙන්නේ වගේ ලුක් එකකින් ඌ දිහා බලනවා. ඊටපස්සෙ දොර ගාවට වෙලා ගල් පිළිමෙ වගේ ඌ දිහා බලන් ඉන්න මන් දිහත් බලනවා.

මෙතන ඉඳලා වැඩක් නෑහ් කියලා මගේ දිව්‍යඤානෙ⁣ට තේරුනු නිම්සා මම් මැදිරියො දෙන්නා දිහා බලන්නැතුවම ගිහින් ලිතිරුවට මෙහාපැත්තෙන් වාඩිඋනා.

මන් ලිතිරුවා දිහා බැලුවම ඌ පුරුෂ ප්‍රජනක පද්ධතිය දිහා බලම් ඉන්නවා. අපිට මේ දවස්වල දහය වසරෙ ජීවයේ අඛණ්ඩතාව රිවිෂන් යන්නෙ. මිස් කලින්ම සිලබස් කවර් කරා. ගැම්මක් තමාආහ්

මන් හොඳඅට ලිතිරු පුතාආ දිහා බලම් හිටියම මගෙ තෙවෙනි ඇහැට පෙවුනා උගෙ ඇස් කෙලින්ම යොමුවෙලා තිබුණෙ ශිෂ්න මුණ්ඩෙට කියලා. ඒ තරම් අසහනයක් සුදාත්තිට! දෙයියනේහ් ලිතිරු පුතාගෙ අසහනේ දුරුකරලා දෙම්න පීස්

" කලිසම ග⁣ලෝලා බලාගනිම්කො හුම්ත! "

මන් ටිකක් වෙලා ඌ දිහා බලාගෙන ඉඳලා කිව්වම ලිතිරුවා මොකද්ද ඒ කිව්වෙ අහන්න වගේ මන් දිහා බලලා ආයි පෙරලන් හිටපු ටියුට් එක දිහා බැලුවා.

" හම්මට "

'පුරුෂ ප්‍රජනක පද්ධතිය
එහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය'

මෙච්චර වෙලා පෙරලන් හිටපු එක දැක්ක ගමන් මූ ටියුට් එක දඩාස් ගාලා වහලා මගෙ දිහාවට හැරුනා. මූ ශිෂ්න මුන්ඩෙ දිහා බලම් වෙන ලෝකෙක ඉඳලා තියෙන්නේ. සැම්ක්

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Onde histórias criam vida. Descubra agora