episode 01

47 4 5
                                    

කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරගන්න බැරි කතා අපි කාටත් තියෙනව ...
ඉතින් අපි හොයන්නේ වචන පටලව පටලවා හරි කියලා හිත නිදහස් කරන් කෝමහරි ඒ කතාව කියවල ඉවර කරන්න...

ඉතින් අපි හොයන්නේ වචන පටලව පටලවා හරි කියලා හිත නිදහස් කරන් කෝමහරි ඒ කතාව කියවල ඉවර කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දුනියා ෆර්ගිස්ට් .

ඉතින් දුනියා ගේ කතාවත් ඒ වගේ...
අගක් මුලක් හොයා ගන්න බැරි උනාට කියලා ඉවර කරවන තරමට සැහැල්ලු යි ...
සමහර විට මේ කතාවේ තියෙන පරිච්ඡේද වලින් ඔයාට ඔයාවම මතක් කරන්න බැරි නෑ

හවස හතරට විතර ඇති වෙලාව ...

beach එක පැත්තෙන් park කරපු බෙන්ස් කාර් එකකින් බැහැපු දුනියා
ඇවිදන් ගියේ beach එක පැත්තට ...

පරෙවි දූපත ලංකාවෙ තියෙන ලස්සන ම තැන්වලින් එකක්..
ඉතින් දුනියා ආවෙත් පරෙවි දූපත ට ...

අවුරුදු ගානකින් ඒ වැල්ලෙ සීතල කෙල්ලගේ නිරුවත් කකුල් වලට දැනෙනකොටම මුහුදේ මුණු මුණුව කන් වලට ඇහෙන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවුරුදු ගානකින් ඒ වැල්ලෙ සීතල කෙල්ලගේ නිරුවත් කකුල් වලට දැනෙනකොටම
මුහුදේ මුණු මුණුව කන් වලට ඇහෙන්න ගත්තා..
සීතල හුලං එක්ක අකීකරු වෙන කොණ්ඩෙ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වාම දුනියා වැල්ලේ ඇවිදන් ගිහින් තමන්ට හුරුපුරුදු යි කියල හිතුන තැනකින් වැල්ලෙම වැලි ගොඩේම ඉද ගත්තා ...

ලොකු කතාවක් කියන්න කලින් දිග හුස්මක් ගන්නවා වගේ කෙල්ලගේ බර හුස්මත් මූදූ හුලගේ පාවෙලා ගියා ..

beach tones Where stories live. Discover now