To My Soul 24

5 2 0
                                    

ආදරේ කියන්නෙම වේදනාවක් වෙද්දි 
හිමි නැතත් අහිමි බැව් දැනෙද්දි
එක පාරකට නෙමෙ සිය දහස් වතාවක් මැරි මැරි ඉප්දෙද්දි
එකම එක පාරක් අහන්න හිතුනා එකම එක පාරක් කියන්න තිබුනා ......

"මමත් නුඹට ආදරෙයි කියලා..."

රිද්දන හැම ගෙන් නුඹව ඈතකට ගෙනියන්නොනෙ කියලා..

ඒත් පරක්කුයි රත්තරං......

සම්මතෙට පෙර අසම්මතෙ  ලියවෙලා තියෙනකොට ....

මම අසරණ උනා....
කඩුව ඔය පපුව දෙබෑ කරන් යනකොට නුඹටපෙර මටරිදුනා.....

කියන හිතුනත් කෑ ගහල
අනෙ මං කට පියාන හිටියා

මට සමාවෙන්න....

මේ ඒකට හරිම වෙලාව නෙමෙ 🥺

දරාගන්න ..... මම ආලය කල එකම පුද්ගලය නුඹ නිසා.... පුලුවන්නම් නැවත ඉපදෙන්න....එක් සසරකවත් මගෙ කරගන්න......

ඉතින් නවතින්නම්....

මෙය මෙතෙක් හංගන් සිටියා මෙන් රැක ගන්න...💔

©️ Xue Yang

~ 𝘌𝘵𝘦𝘳𝘯𝘢𝘭 𝘚𝘰𝘶𝘭 | 2023. 09.27 ~

(කලින් පේජ් එකෙ දාපු පෝස්ට් එකකට දාල තිබුන හිතට දැනුන වචන ටිකක් 🥺 තැන්ක්ස් ෂූයා මේ වචන වලට. 😭🤍🖤)

 😭🤍🖤)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Eternal Soul Where stories live. Discover now