To My Soul 09

3 2 0
                                    
මගෙ ආදරණීය සුදු පාට මල....,

ජීවිතේ අපිට මුණගැහෙන
විශේෂ මිනිස්සුන්ට
විශේෂ නම් අපි දෙනවා!

ඉතින්, ඔයා මට සුදු පාට මලක්
හරියටම කිව්වොත්,
සුදු පාට ඩේසි මලක්

ජීවිතේ ආයෙත් කවදාවත්
මට ඩේසි මලක්
මුණගැහෙන්නෙ නැති වෙයි..
ඉතින්, ඔයා තමයි මගේ
පළවෙනි වගේම අවසාන සුදු පාට මල! 🤍🌼

°• Lan WangJi | Wei Wuxian •°

~ 𝘌𝘵𝘦𝘳𝘯𝘢𝘭 𝘚𝘰𝘶𝘭 | 2023.09.03 ~

03 ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Eternal Soul Where stories live. Discover now