To My Soul 02

21 5 0
                                    
එක මනුස්සයෙක්ට පුළුවන් ඔයාගේ මතකයට ඇවිත් ඔයාගේ මූණට ලස්සන හිනාවක් ගේන්න...

සමහර තැනක ඒ මනුස්සයටම පුළුවන් ඔයාට රිදවන්න...

ඒ කියන්නේ ඔයාගේ හිත නිවන්න වගේම අවුලවන්නත් ඒ මනුස්සයට පුළුවන් වෙනවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ වචන ටික කියවද්දී ඔයාට මතක් කරපු මනුස්සයා ඔයාගේ ජීවිතේ ඇතුලේ වැදගත්ම චරිතයක් !

දන්නවද ? මට විස්වාසයි ඒ නම අයිති මනුස්සයා හරි වාසනාවන්තයි...

මොකද කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම මනුස්සයෙක් වෙන එක ලේසී නෑ...

ඉතින් පුංචි ලමයෝ මගේ ජීවිතයේ වැදගත්ම මනුස්සයා උන ඔයාට මම මෙච්චරක් කියලා කියන්න බැරි තරම් ආදරෙයි. 😘❤️‍🩹☘️

~ 𝘌𝘵𝘦𝘳𝘯𝘢𝘭 𝘚𝘰𝘶𝘭 | 2023.08.27 ~

27 ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Eternal Soul Where stories live. Discover now