To My Soul 06

4 2 0
                                    

ප්‍රේමයේ නිර්වචනයක් මා හරිහැටි නොදනිමි
එය හැගීමක , බැදීමක , විදීමක සමුහික
එකතුවක් පමණක් බව මම දනිමි....

ඔබව හිමිවිමක් වේදැයි
ඒත් නොදනිමි...

ඉතින් ප්‍රේමිය,

ජිවිතය අබියස මා බලා සිටිමි
අහිමිවන දිනයක් යම් සේ එවිද

ඒ දක්වාත්...

ඉන් පසුවත්....

මම ඔබට අසීමිතව ප්‍රේම කරමි.... ❤️‍🩹🌸☘️

~ 𝘌𝘵𝘦𝘳𝘯𝘢𝘭 𝘚𝘰𝘶𝘭 | 2023.08.30 ~

30 ~

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.
Eternal Soul Unde poveștirile trăiesc. Descoperă acum