Intro •_•♡

20 1 0
                                    

👤: "Hi"

👤: "Hi Kauda me🙄"

👤: "Man Shan"

👤: "E kauda man oyawa
danne na😐"

________________________________________

👤: "Hi ඩලෝ🌝"

👤: "Hi Hi සුදා🌝"
"මොකද ඉතින් කරන්නේ"

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shan

School එකේ famous පිරිමි ලමයෙක්.අනිත් පිරිමි ලමයින්ට වඩා පොඩ්ඩක් විතර වෙනස් ගෑනු ලමයි අතර ගොඩක්ම famous ලස්සන පිරිමි ලමයෙක්.


අනිත් පිරිමි ලමයින්ට වඩා පොඩ්ඩක් විතර වෙනස් ගෑනු ලමයි අතර ගොඩක්ම famous ලස්සන පිරිමි ලමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Chathumi

කටකාර දගකාර ගෑනු ලමයෙක්.School යන වැඩිය කැපී පේන්න කැමති නැති අහින්සක ලස්සන ගෑනු ලමයෙක්.

________________________________________

අහම් අහම් මේක මගේ 1ˢᵗ ff එක🙂

කතාව ගැන චූටි දෙයක් කියනව නම් මේක online හම්බෙලා යාලුවො වෙලා පටන් ගත්ත love story එකක්.මම මෙහෙම story එකක් ලියන්න හිතුවෙ මේ කාලේ ගොඩක්ම තියෙන්නෙ online love story හින්දා.එහෙම නැති ඒවත් තියෙනව හැබැයි🥲💔

Intro දෙන්න තියෙන්නෙ මේ දෙන්නා ගැන විතරයි මොකද මේක මේ දෙන්නගෙ කතාව හින්දා.මෙයාලා දෙන්නා ගැන තව විස්තර කතාවෙන්ම බලාගන්නලා.😁සමහරවිට තව අය එන්නත් පුලුවේවී🙃

vote,comment කරලා support කරන්න😊❤️

Chathu💕

ᴛʜᴇ ᴡᴀʏ ᴡᴇ ᴏɴᴄᴇ ᴡᴇʀᴇ..💗🌻✨Where stories live. Discover now