25... හදවතේ ඇඳුනු රූපය....✨️

889 277 185
                                    

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮.......

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

.
.
.
..

කුමරුන් ටත් නොදැනී කුමරුන්ගේ දෙනෙත්වලින් කඳුළු මතු වී ඇත... කඳුලු පිස දමන්නට දකුණු අත ඔසවද්දී අහේතුකව කුමරුන් ගේ දෙනෙත් දකුණු අතේ ගැටගසා ඇති රත් පැහැ නූල මත නතර විය...... 

එක්වරම යමක් සිහිවී කුමරුන් ඔහුගේ සිරියහන් ගබඩාවේ දොරටුව විවෘත කළ අතර එතැන සිටි සේවකයෙකු අත බෝ වෙන්ෂූට පැමිණෙන්නට යයි පණිවුඩයක් යැව්වේය.............

**

" දැන් නුඹ මා හට පවසන්නේ නුඹේ හදවතේ ඈඳී තිබෙන රූපය සිතුවමකට නගන්නට කියාද...."

මහා රාත්‍රියේ මේ කුමරුන්ට ඇතිවී තිබෙන උවමනාව ගැන පුදුම වුණු බෝ වෙන්ෂු වෙන කරන්නට කිසිවක් නොමැති නිසා නිදිමතත්  පසෙකින් තබා කුමරුන්ගේ හදවතේ ඇඳී තිබෙන රූපය සිතුවම් කරන්නට සියල්ල සූදානම් කළේය...

" යමක් හෝ යමෙකු දෙස බලාගෙන සිතුවම් කරනවා මෙන් නොව ඔබේ හදවතේ ඇති රූපය සිතුවම් කිරීම නම් හිතන තරම් පහසු කාරණාවක් නොවේ.....අනෙක් කරුන සිතුවම් කිරීම ආරම්භ කරන්නට මධ්‍යම රාත්‍රියේ අවසන් වනතුරු සිටිය යුතුයි........."

සිතුවම්කරණය ට අති දක්ෂ වුවත් මනසක ඈඳී තිබෙන රූපයක් නිර්මාණය කරන  පලවෙනි අවස්තාව නිසා බෝ වෙන්ෂූ තරමක් කුතුහලයෙන් පැවසුවේය .... සාමාන්‍යයෙන් රාත්‍රියේ සිතුවම් ඇඳීම සිදු කරන්නේ නැත...ඉතින් කුමරුන් අකමැත්තෙන් වුවත් මධ්‍යම රාත්‍රිය ගෙවී යන තුරු සිටින්නට තීරණය කලේය...

නමුත් ඉතින් කුමරුන්ගේ උවමනාව ඒ සියල්ල අභිබවා ගොස් තිබුනි....

" උත්සාහ කරමු......."

බෝ වෙන්ෂූ සුසුමක් පිටකරමින් සිතුවම ආරම්භ කලේය....

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ