Introduction

77 8 0
                                    

හෙලෝ..

මේක මං ඔයාලට ගේන පොඩි දෙයක්.. මම Wattpad පාවිච්චි කරන්න පටන් අරගෙන දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක්.. ඉතිං මේ කාලේ ඇතුලේ මං තරමක් දුරට Wattpad එක ඇතුලේ තියෙන ජනප්‍රිය, ජනප්‍රිය නොවන කතා කියවලා තියෙනවා..

ඉතිං ඒ කතා ඇතුලේ මගේ හිත ගත්ත අනිවාර්යයෙන්ම තවත් කෙනෙක් ට කියවන්න කියලා කියන්න පුළුවන් මං ආදරය කරන පොත් මට හම්බ වෙලා තියෙනවා..

ඒ වගේම මේකේ මං සදහන් කරන්නේ මගේ හිතට ඇත්තටම දැනුන පොත් විතරයි..

ඒ වගේම කැමතියි කියන්න ඔයාලා දන්න ඒ වගේ පොත් ගැන මට අනිවාර්යයෙන්ම කියන්න අමතක කරන්න එපා..

ඉතිං මේක ඒ වෙනුවෙන්..

ඉතිං මේක ඒ වෙනුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|| FICS I READ BEST ON WATTPAD ||Where stories live. Discover now