Fic No 6

71 4 0
                                    

CAMBRIDGE

Status:- CompletedAuthor:- vantaeguk_luv

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

Status:- Completed
Author:- vantaeguk_luv

' වෙනස් ම දෙදෙනෙක් මුණ ගැසීම ඇත්තෙන් ම වෙනස් දෙයක් '

ජොන් ජන්ග්කුක්, කිම් ටේහියුන් අහසට පොළොව වගේ.. අසම්මත ආදරයක් වෙනුවෙන් පොර බඳින මේ දෙදෙනා ගේ නොපෙනෙන අවසානයක් දක්වා ගලාගෙන යන කතාව, Cambridge

නියමිත වගේ ම යමක් තරමක් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙක් ට කියවන්න කියලා යෝජනා කරන්න පුළුවන් පොතක්.. 1907 වගේ අතීත සමාජයක සමලිංගිකයන් දෙදෙනෙක් ගේ ආදර කතාවක්.. පැරණි සමාජයක සමලිංගිකයන් ට ලැබෙන තත්වය, ආදරය හා ඒ සමාජ පසුබිම විස්තරාත්මක ව පොතේ කතුවරිය ගොඩ නගලා තියෙනවා..

ගොඩක් වෙනස් පොතක්..

Warning :- a lot of Smut/ a lot of gay things/ self harm

Story line :- ව'ජයිනා ( Virgin ) කියන දේ අදහන 1907 සමාජය සහ Mystery of Sex

දන්නේ නෑ යෝජනා කරාට ඔයාලා කියවයි ද කියලා.. ඒත් එකක් කැමති නම් විතරක් කියවන්න..

Highly recommended

Rate this book out of 10??

|| FICS I READ BEST ON WATTPAD ||Unde poveștirile trăiesc. Descoperă acum