INTRODUCTION

79 13 1
                                    

* කතාවේ ප්‍රධාන චරිත විදියට black pink සාමාජිකාවක් හතර දෙනාම මං ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

* කතාවේ ප්‍රධාන චරිත විදියට black pink සාමාජිකාවක් හතර දෙනාම මං ගන්නවා.. එතකොට මේ කතාව ගොඩක් දුරට ලීසා වටේ ගෙතෙයි..

* අමතර චරිත විදියට BTS, Exo, red velvet වගේ කණ්ඩායම් වල සාමාජිකයන් හම්බ වෙයි...













අවුරුද්ද ගැන කියනවා නම් දැන් මේ ගත වෙන්නේ 2034.. අපි ආයෙමත් අනාගතයට ආවා.. කලින් මං නැවතුනේ ඇමල්ඩා ළඟ වුනත් අද මං කොරියාවේ YG ආයතනයට එන්න හිතුවේ මේ කතාව ඔයාලට කියන්න..

ඉතිං කෝ අපේ BlackPink රසික රසිකාවියෝ ??..

මේ කතාව ඔයාලා වෙනුවෙන්...

මේ කතාව ඔයාලා වෙනුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|| SORRY IM FROM FUTURE || ✓Where stories live. Discover now