CHAPTER 1: Bad Luck

49 6 10
                                    

2023 Aprile 25

21:30


බය? ජීවිත‌ේ එක වතාවක් හරි තමන්ග‌ෙ ද‌ෛවයට මුහුන න‌ොදී පැනලා ගිහිල්ලා තියනවද? බය ව‌ෙලා තිය‌ෙනවද? මනසින් වැටිල තිය‌ෙනවද?....ඇයි මං ම‌ෙිතරන් ද‌ේවල් අහන්න‌ෙ,‌‌ම‌ෙක කියවන ‍‍ඔයාලග‌ෙන් උත්තරයක් ගන්නද?...නෑ...මං උත්සහ කරන්න‌ෙ ඔයාලට උත්තරයක් ද‌ෙන්න...අද 2023 අප්‍ර‌ේල් මාස‌ෙ 25ව‌ෙනිදා ,ව‌ෙලාව 21:30...මම,එහ‌ෙමත් නැතිනම් ම‌ේ කතාව‌ෙ ප්‍රදාන චරිතය ්ම‌ොහ‌ොත‌ෙ ඉදන් ඔයාලට මග‌ෙ ඒ කාලකන්නි ජීවිත කතාව කියන්න යන්න‌ෙ...


2020 January  06                                                                                                                                            07:15


මම මග‌ෙ සූට්ක‌ේස් එකත් ඇදග‌ෙන ග‌ෙදරින් එළියට බැස්සා...නංගි ද‌ොර මුල්ලට ‌ව‌ෙලා මං දිහා බලාග‌ෙන අඩනවා...ඔම්මා නං-...නැහැ මං කවදාවත් ඒ ගෑණිව මග‌ෙ ඔම්මා විදිහටනං පිළිගන්න‌ෙ නෑ, ම‌ොකද මග‌ෙ ඔම්මා නැති වුනාට පස්ස‌ෙ ප්පා ම‌ෙයාව හ‌ොයාගත්ත‌ෙ බාර් එකක වැඩ කර කර හිටිය අතරතුර...අවුරුදු 2කට කලින් අප්පා මාවයි,නංගිවයි සදහටම තනි කරලා යන්න ගියා...ඒ තරහටම ම‌ේ ගෑණි ප‌ොඩි කාල‌ෙ මට ග‌ොඩක් වද දුන්නා....හිතට ආව ක‌ේන්තිය‌ නිසාම ල‌ොකු හුස්මක් අරන් පහළට දැම්ම මං නංගිටත් අත වනාග‌ෙනම මග‌ෙ ගමන යන්න පිටත් උනා...

මම Yong Woosik..වයස 27...

වයස 27

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එළියට බැස්ස ගමන් ඇස් ද‌ෙක, කඩාග‌ෙන යන ගිනි අව්ව මග‌ෙ මුලු සර්වාංගයත් ගිනි බත් කරන්න සමත් වුනා...ඒත්, කවදාවත් නැති විදිහ‌ෙ මූසල හැගීමක් මට දැන‌ෙන්න පටන් ගත්තා...එක එක විකාර ද‌ේවල් හිතමින් කල්පනා ල‌ෝක‌ෙක හිටිය මං නැවතත් ‌ම‌ේ ල‌ෝක‌ෙට ආව‌ෙ අහ අහ හිටිය සිංදුව අතරමැදින් ad එකක් යන්න ගද්දී....''නිව‌ෙීදනයයි, තව සුලු ම‌ොහ‌ොතකින් අප ගමනාන්තයට ලගා වන අතර කරුණාව‌ෙන් ඔබග‌ේ බඩු බාහිර ආදිය ඔබ සමග රැග‌ෙන යන ම‌ෙන් ඉල්ලා සිටිනවා''..බස් රථය‌ේ නිව‌ෙීදනයත් සමග බස් රථය හ‌ෝල්ඩ් එක‌ෙන් නැවැත්තුවා...මං ඉයර්  ෆ‌ෝ‌න් එක කන් ද‌ෙක‌ෙන් ගල‌ෝලා බස් එක‌ෙන් එලියට බැස්ස‌ෙ මග‌ෙ සූට් ක‌ේස් එක ගන්න...

Unk0wn ApartmentWhere stories live. Discover now