❤❤❤

566 98 20
                                    

අහ්හ්...ඇත්තටම අද නම් මට සීයට දාහක් ශුවර් මේකා එක්කො හොදටම බිලා එහෙමත් නැත්නම් වෙන මොනා හරි මත්වෙන දෙයක් කලා..නැත්නම් දෙයියනේ කවදාවත් ඔය වගෙ කතා නොකිව්ව එයා එහෙම කියද්දි මට දැනුනේ  හරි අමුතු හැගීමක්..

"" මොනවද හලෝ කියවන්නේ ..ඔලුව අවුල් වෙලාද .  ""

""ම්ම්ම්..  අවුල් වෙලා තමයි මෙච්චර කල් තිබුනේ දැන් හරි ගියා...""

මෙ මොන පිස්සුවක්ද බන් මේ..මන් ෆෝන් එකත් ටිකක් කන ලගින් අයින් කරලා ඔලුවත් දෙපැත්තට වනලා ආයෙත් කනේ තියාගත්තා...

"" හා හා..එකට කමක්නැ දැන් එහෙනම් ගෙදර යන්න රැ වෙලා..""

"' උබ හරි ලස්සනයි බන්....""

"" කලින් කියලා තියනවා...""

"" ම්ම්..එත් මන් කියලා නැනේ කෙනෙක්ව පිස්සු වට්ටන්න පුලුවන් තරම් උබ ලස්සනයි කියලා ....""

"" ඇත්තටම අයියේ ඔයාට අද මොකක්ද වෙලා තියෙන්නේ ඔලුව කොහෙ හරි වැදුනද දෙයියනේ  ?""

"" මට උබව ඉබින්න ඕන බන්....මට උබව මගෙ පපුවට තද කරලා තුරුල් කරගන්න ඕනි කේශූ.... අහ්හ්...මන් දන්නෑ බන් මට උබේ කියලා ඔය ඇගේ තියන හැමදෙයක්ම පිස්සුවෙන් වගෙ ඉබින්න ඕනි බන්... ""

ශුවර් අද මේකා මට උන් හිටි තැන් අමතක කරවනවා... දෙයියනේ එ වචන වලට මන් මෙහෙම හිරිවැටිලා ගියානම් බැරිවෙලාවත් එයා ඇත්තටම එහෙම කරොත් එහෙම ...දෙයියනේ ...අහ්හ්...එ හැගීම මාව දියකරලා දාන්න පුලුවන් වෙද්දී මන් මගෙ හුස්ම හිරකරගෙන ටිකක් වෙලා හිටියේ මගෙ ඇග පුරා අමුතු හැගීමක් ගලාගෙන ගිය නිසා..මෙ සීතල රැ මගෙ ඇගම උනුසුම් වෙලා ගියෙ එ වචන වලට වෙද්දී මන් තද කරලා ෆොන් එක අල්ලගෙන එ හැගීම යටපත් කරගත්තා...

"" කෝ උත්තර නැද්ද ම්ම්.. මට ඕනි කේශූ... ""

එ හඩ නිකන් කෙදිරියක් වගෙයි ...ෆොටො එකකින් විතරක් දැක්ක එ රුපෙ මන් එවෙලෙ මගෙ හිතින් මවාගත්තේ දැන් මේ විදිහට ඇතියි කියලා හිතමින්...

""" දෙයියනේ පිස්සුද මනුස්සයෝ...ඔහොම වචන වලින් මාව අවුස්සන්න එපා අකාශ්ශ්... මන් දන්නෑ ඔයා ඔහොම කියද්දි මට මාවම පාලනය කරගන්න බැරි වෙනවා ප්ලීස් මාව මෙහෙම අසරන කරන්න එපා ... මාත් හැගිම් දැනීම් තියෙන මනුස්සයෙක්...."""

නිහඩ සුසුම්..( Short Story complete )Donde viven las historias. Descúbrelo ahora