Chapter 3 🌼💖 හිතේ ඇදුනු ඒ රූපේ 😚💗

Comenzar desde el principio
                                    

(එයාටත් අවධානේ ඕනි වෙලා 🙂)

🌼 යාහ් කුකී පිච්චස්සෝ...

💛 මගේ කන නෑ වගේ 🥲

💜️ මෙච්චර වෙලා මන් මෙතන ඉන්නවා දැන දැනත් මාව ගනන් නොගෙන කතා කරේ ඔහේලා දෙන්නානෙ 😒

🌼💛 උප්ස් සොරි කුකී....😁

💜️ ඒවායින් වැඩක් නෑ දැන් කියනවලා මොක්ද මෙතන වෙන්නෙ....

එහෙම කිව්වම තමා බෙල් එක වදින සද්දේ ඇහුනේ.....යන ගමන් කතාව කියන්නම් කියලා සෝල් ජන්කුක්ගේ අතින් ඇදන් ගියේ ක්ලාස් එකට පරක්කු උනොත් මේ මනුස්සයා සෝල්ව ඇදන් පිස්සෙක් වගේ දුවනවා කියලා දන්න නිසා...

💜️ වාහ්....🤩එතකොට ඔයා අපේ ජීමින් හියුන් එක්ක එකම ඩාන්ස් ගෲප් එකේ ඒකනම් මරූ...

🌼 ම්ම්....මරු තමා මට සතුටුයි මන් මගේ ටැලන්ට් එක හොයාගත්තට 😁

💜️ ජීමින් හියුන් කොහොමත් ඔයාට උදව් කරයි....

🌼 හ්ම් ඔව් නේ 😁

🌼Pov - මායි කුකීයි අපි දෙන්නා ගැන කතා කර කර යද්දී ඉස්සරහට එන රූපේ දැකලා මන් එක තැන නතර උනා...ඇත්තටම ඇයි කියන්න මන් දන්නෑ එයාගේ ඒ රූපේ දිහා මට බලන් ඉන්නම විතරයි හිතුනේ ඒත් ඇයි එයා එයා මට අයිති නෑ ඇයි මන් එයාට වශී වෙලා....මන් මෙච්චර වෙලා කන්න වගේ එයා දිහා බලන් ඉද්දී මෝඩ බනියාගේ සිම්බල් වොයිස් එකට මන් ගැස්සිලා ගියා....😒

💜️ අහ් ජීන් හියුන්

💖 අහ් පොඩි එකා...කොහෙද මේ කෙල්ලොත් එක රවුන් ගහන්නේ ආ...😂

🌼 Pov - මොකාආආආආක් ආයේ කියන්න බබා ඒක....පුහ් මට පිස්සුනේ මේ පිස්සු බනියා එක්ක රවුන් ගහන්න....කියහන් බනියෝ අපි අපේ පන්තියට යන්නේ කියලා...ඇත්තමයි මූ මගේ ක්‍රශ් එක නොවුනා නම් දනී මන් කරන දේ....😑😌😒

කෙල්ල නොදැනුවත්වම ජීන්ව තමන්ගේ ක්‍රශ් එක කරගෙන කෙල්ලට තේරෙන්නෑ කෙල්ල මේ හිතන්නේ මොනාද කියලාවත්...

💜️ අයියෝ හියුන් අපි මේ පන්තියට යනවා...අනික කොහෙවත් යන කෙල්ලෙක් එක්ක නෙවෙයි මන් ගියේ මගේ බෙස්ටියා එක්ක 🤭

එහෙම කියලා ජන්කුක් යේ සෝල්ව පෙන්නුවා පිස්සියක් වගේ හිතින් බැන බැන ඉන්න යේ සෝල්ව දැක්කම ජීන්ගේ හිතත් කෙල්ල ගාව නතර උනේ කොල්ලගේ හිතත් තේරුමක් නැති වෙද්දී...

NEVER ALONE ❤️‍🩹Donde viven las historias. Descúbrelo ahora