Chapter 6 🌼💖 පළමු පුදුම වීම 😍💛

7 2 0
                                    

Happy Birthday Ye Seoulaaaaaa...😍🥳

කෙල්ල මහන්සි වෙලා ඇවිත් දොර අරිද්දී එක පාරටම ජේකේ මැදට පැනලා ඔය විදිහට කෑ ගැහුවේ අනිත් අයත් මහ හයියෙ කෑ ගහද්දීයි....කෙල්ල එක පාරටම අත් දෙකත් පපුවේ තියාන් ඇස් දෙකත් ලොකු කරගත්තේ...අද එයාගේ Birthday එක කියලා එයාටත් කිසිම ගානක් තිබ්බෙ නැති නිසයි...

🌼 අනේ දෙවියනේ මන් බය වුනා....මටවත් අද දවස මතක තිබ්බෙ නෑ....ඒත් ඔයාලට....🥹

💜️ එහෙම අමතක කරන්න පුළුවන් ද ඈ....

එහෙම කියලා කුකී සෝල්ට ඇතුල්ට යමු කියලා අතින් සන් කරා...කෙල්ල ඉස්සරහට එද්දී හැම තැනම ලස්සනට සරසලා....කෙල්ල ඒවා දිහා බල බල ඉස්සරහට යද්දී දැක්ක දෙයින් එයා ඇත්තටම ගොඩාක් සතුටු උනා...එයා දැක්කේ කේක් එකකුත් අතේ තියන් තමන්ගේ ඉස්සරහා හරි ලස්සනට හිනා වෙලා ඉන්න ජීන්ව....

💖 හැපි බර්ත් ඩේ සෝල්....

කෙල්ලට ඒ කටහඩ ඇහෙද්දී කෙල්ල හරි සිහියට ආවේ මෙච්චර වෙලා කෙල්ල කොල්ලගේ ඇස්වල අතරමං වෙලා හිටපු නිසයි...

🌼 කුමාවෝ ඔප්පා...

කෙල්ල හරි ලස්සන ට හිනා වෙලා එහෙම කියද්දී ජීන්ට හිතුනේ ම අනේ මෙයා මගේම උනානම් කියලයි...

💜️ හරි හරි දැන් එහෙනම් කේක් කපමු නේ...

💚 ඔව් ඔව් ඉක්මනින්

🌼 හරි හරි

එහෙම කියලා කෙල්ල බෑග් එකත් තියෙලා කේක් කපන ටේබල් එක ලගට ගියා....කෙල්ල කේක් එක කපලා මුල්ම කැව්වේ වෙන කාටවත් නෙවෙයි අපෙ ජීන් ට...හැමෝම ඒකට වාව් කියලා කැගැහුවේ සෝල්ට කිසි දෙයක් හිතාගන්න බැරි වෙද්දියි...කුකීව අවුස්සන්නත් එක්ක කෙල්ල අන්තිමටම කුකීට කේක් කැවුවේ අනිත් අයට කවන කවන ගානේ කොල්ලා පිස්සෙක් වගේ කට අරිද්දියි...කෙල්ල කේක් කෑල්ල කවලා කොල්ලගේ මූන බලද්දී නම් කෙල්ලට නිකන්ම හිනා ගියා..

💜️ යාහ් ඇත්තටම....සෝල් ඔයා මට හිනා වෙනවා නේ ද ආ ????

🌼 අනියා අනියා....එහෙම නෑ

💜️ නැත්තේ මොකද ඉන්නවකෝ....

එහෙම කියලා කොල්ලා කේක් එකේ තිබ්බ අයිසින් ටික අරන් කෙල්ලගේ මූනේ ගෑවේ හැමෝම හිනා වෙද්දියි කෙල්ලත් ඒකට දෙවෙනි නොවී කුකීගේ මූනේ ආයෙමත් අයිසින් ගෑවේ හැමෝම හිනාවෙද්දියි....

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now