Chapter 8 🌼💖 එයාලට මාව විශ්වාසයි ! 😊💗

14 4 0
                                    


🌼 Pov - ඊයේ අප්පව දැක්ක වෙලේ ඉදන් මගේ හිත හරීයට දුකෙන් පිරිලා...ඇයි කියලා තේරෙන්නෑ...ඇත්තටම මන් අප්පට වෛර කරන්න ඕනි...මොකද එයා මගේ ඔම්මව එහෙම දාලා ගියෙ නැත්නම් අද මාත් ජීහේ වගේ සතුටින් ඉන්න තිබුනා....ඒත් මට ඕනි අප්පගේ ආදරේ....ඒ උනාට....මට පරණ දේවල් මතක් වෙන සැරයක් ගානේ මගේ හිත හරීයට රිදෙනවා...මගේ ඔම්මට ජීහේගේ ඔම්මා ඇවිත් බැනපු දවස් ඒ විදිහටම මට මතකයි...ඇත්තටම අප්පව ඊයේ දැක්ක වෙලේ ඉදන් මන් කුකී එක්කවත් ඔප්පලා එක්කවත් හරියට කතා කරේ නෑ....ආපු ගමන් කාමරේට රිංග ගත්ත මම තාම ඒ විදිහටම කාමරේ...කවුරුත් මගේ කාමරේටවත් ආවේ නෑ මන් හිතන්නේ කුකී විස්තරේ කියන්න ඇති එයාලා මට නිදහ්සේ දෙන්න හිතන්න ඇතී....ඒත් මන් මෙහෙම ඉන්න එක එයාලටත් දුකක් වෙයි....නැගිටින්න සෝල් එයාලා ඔයා එනකල් බලන් ඇති...🥺

එහෙම කියලා සෝල් ඇදෙන් නැගිටලා වොශ් එකක් දාගෙන පල්ලෙහාට එන්න දොර අරිද්දී එයා ට තේරුනා දොර ලග කවුරු හරි ඉන්නවා කියලා.....එයා ඒක දැක්කම හොදටම බය උනා...කෙල්ලගේ කෑගැහිල්ලට එතන හිටපු කෙනාත් ගැස්සිලා නැගිට්ටා...😂

🌼 අනේ අම්මෝ මන් බය වෙච්ච තරම් ඔප්පා ඔයා මොකද මෙතන කරන්නේ.....? 🥲

💖 ඔමෝ...සෝල්...ඔයා නැගිට්ටද  මියානේ බය කරාට

ඔව් ඒ හිටියේ ජීන් එයා ඊයේ රෑම ඔතනයි ඉදලා තියෙන්නේ...තාම අනිත් අය නැගිටලාවත් නෑ....ඇත්ත ම කිව්වොත් සෝල්ට ඊයේ හරියට නින්ද ගිය නැති නිසා එයා උදේන්ම ඇහැරිලා

🌼 ඒත් ඔප්පා ඇයි ඔයා මෙත...න

💖 ආ....මේ.....ඊයේ දවසම ඔයා කාමරේනේ....මන් ඉතින් හිතුවා කරදරයක්වත්ද කියලා ඔයා රෑ දොර අරීවි කියලා හිතාන මන් මෙතනට වෙලා හිටියා..හී මට නින්ද ගිහින්....

ජීන් ඔලුවත් කස කස වචන ගලප ගලප කියන ලස්සන සෝල් බලන් හිටියේ වශී වෙලා වගේ....කෙල්ලට හිනාත් එක්ක

🌼 pov - ඔයා හරිම අමුතුයි ඔප්පා....ඇයි හැමෝටම ඔයා වගෙ හොද වෙන්න බැරි...🥺

💖 සෝල්.....ම්ම්...ඔයා ඊයේ රෑටත් කාලා නෑනේද....අපි යමුද කන්න....දැන්ම කෑවොත් ඔයාට ඉස්කෝලේ යන්න ත් ලෑස්ති වෙන්න වෙලාව තියේවී...අර මී හරක් ටික ට කතා කරලා එනකල් ඔයා පල්ලෙහාට යන්ද 🌝

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now