51

3.5K 559 262
                                    

51 

Sean's POV

ඉඟි බිඟි පානා නෙතු මානේ

හිඳිමි නැවතිලා

නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ

සෙනෙහේ නොවේද මා

මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ

දනිමි පමාවත් මගෙමයි

නොහෙලූවා නම් මා මුලාවේ

අදටත් නුඹේ ළඟමයි

අහිමිව යන බැව් දැන බැඳුනේ

දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ

හිමිකම් නැති ළැම මත හැඬුනේ

සනසනු හැකිදෝ කඳුළට මේ

සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ

හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ

දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ

එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ


.
.
.
.

*චටාස්*

"අ...අම්මා.... "

*චටාස්*

"තෝ මොන අපරාදයක්ද යකෝ මේ කරගත්තේ.... කියපන් පුතේ... මොන අපරාදයක්ද මේ...."

"අ.. අනේහ්... අම්.. මා.... "

"උබ කියන්නේ උබ කියන මේ අපබ්‍රංශ විශ්වාස කරන්න කියලද පුතේ... උබ කොල්ලෙක් වෙලා කොහොමද මෙහෙම උනේ.... ඇයි දෙයියනේ අපිටම මෙහෙම දුක් දෙන්නේ.... මොන පවක්ද මේ ගෙවන්නේ.... "

"අ... අම්මා... අනේ... අඬන්න එපා.... ම්.. මට.. ස්.. සමාවෙන්න.... "

මගේ අම්මා බිම ඉදගෙන පිස්සියක් ගාණට අඬද්දී මට ඒ දුක දරාගන්න බැරි උනා... දුකට කේන්තියට මගේ අම්මා මට පලවෙනිපාරට අත ඉස්සුවත් මට ඒ වේදනාවට වඩා එයාගේ කඳුලු වල වේදනාව දැනුනා......

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now