10

4.3K 530 142
                                    

10

"එයා හෙට එනවලු..... "

මට ඒක කියද්දී මොකක්දෝ නොතේරෙන සතුටක් දැනුනා.. එයා එනවා කියන්නේ මට පාලු නෑ... අනික...... අනික මේ..... අපේ වැඩ පටන් ගන්නත් පුලුවන්නේ.....

ඒක මතක් වෙද්දී නම් මගේ මුලු ඇගම රත් උනේ ලැජ්ජාවට... අකමැත්තෙන් දන්නේ නැතුව ආවට එදා රැයෙන් පස්සේ මට ඒකට ආසයි.. ඒකටත් වඩා මං එයාගේ හාදු වලට ආසයි... එයා ලඟින් එන රස්නෙට ආසයි.. එයා මාව බලාගන්න විදිහට මං ආසයි... එයා මාව අල්ලනවට මං ආසයි.... හේතුවක් මං දන් නෑ... එයා දැනටමත් මාව එයාට ඇබ්බැහි කරවගෙන...

ඉතින් එයා හෙට එනවා කිව්ව නිසා හිතට දනුන සතුට එක්කම මං උණ්ඩි වෙලා නිදාගත්තා...

උදේ පහට නිකන්ම මට ඇහැරුනත් ඒ එක්කම මගේ phone එක රින්ග් උනා... මාස්ටර්... වෙන කවුද ඉතින්... අද එයා එනවනේ.. ඉතින් මං හිනා වෙලා කෝල් එක අන්ස්වර් කලා...

"Good morning master... "

"Morning.. මං 9 වෙද්දී එනවා.. ටියුට් කියවන්න ඇතිනේ.... ම්ම්.. ලෑස්‍ති වෙලා ඉන්නවා.. පලවෙනි දවසෙම මගේ කේන්ති අවුස්සන්න නම් ලෑස්ති වෙන්න එපා... get it... mmm... ?? "

"ය... යස් මාස්...ටර්.... "

හිනා වෙලා කතා කලාට මොකද පලවෙනි වචනෙන්ම මගේ හිනාව නැති වෙලා ගියා... එයා නපුරු වෙලා.. මං ගුඩ් මෝනින් කියද්දී එයා කිව්වේ මෝනින් කියලා.. අනික අද එයාගේ කිසිම වචනෙක ආදරේ කියන දේ ගෑවිලාවත් නෑ.... ආසාවක් තිබ්බට මොකද... දැන් නම් මට බයයි.... එයා නපුරුයි......

ඉතින් හිතන්න කාලයක් නැති නිසාම මං දත් මැදලා වොශ් නොදාම මුලු ගේම අස් කලා... එයා එන නිසාම හැමදේම නීට් එකට තියලා දූවිලි පොදක් නැති වෙන්න පිහ දැම්මා.. මේස පුටු ලස්සනට තියලා තියෙන එක එක ඒවා දිලිසෙන්න තරම් පිහ දැම්මා....

ඔක්කොම ඉවර කරලා මගේ කාමරේට යද්දී එයා අද අඳින්න ඕනි dress code එක මැසේජ් එකක් දාලා තිබුනා...

ඉතින් ඉක්මනින්ම බාත් රූම් එකට ගිහින් අද මං රෝස සුවඳ ශවර් ජෙල් එක ගාලා උදේම නාගත්තා.. ශැම්පු එකත් රෝස සුවඳ එකක්ම ගාගත්තා.... හොඳට පිරිසිදු වෙලා මං රූම් එකට ඇවිත් ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහින් හිට ගත්තා....

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now