***
• K-Media Daily Business News Update
Park Industry heir, Park Jimin ගේ කඩවසම් පෙනුම සහ ඔහුගේ දක්ෂ ව්‍යාපාර පාලනය වැනි හේතූන් නිසා මේ වන විටත් ලොව පුරා දහසක් තරුණියින්ගෙන් මංගල යෝජනා දහසක් ලැබෙමින් පවතිනවා! ඔහු, මේ වන විටත් K celebrity චරිතයකට වඩා ජනප්‍රිය බව Global Magazine මගින් ප්‍රකාශයට පත් කර ඇත...
පසුගිය දින කිහිපය තුළ වාර්තා වුණ පරිදි ඔහුගේ Private Secretary වන Kim Min Soo සමඟ Dating බව මාධ්‍යජාලා වල පැතිර ගිය චායාරූප සමඟ තහවුරු වී ඇති අතර මෙය තවමත් Park Jimin හෝ Park Company එක මගින් තවමත් තහවුරු කර නොමැත.
ඇය Kim hotel සමූහයේ හිමිකරුගේ Cousin කෙනෙක් බව මේ වන විටත් කටකතා පැතිර යයි!
***
Twitter World Trending
"Jimin's Wife211"
-Jiminie.. Who's that shit!
"Mochi Baby001"
-Eww.. Stay away from my man
"Olivia Labdon1013"
-Eww Oppa... You're mine, Only Mine.. Marry me Plz Oppa... Saranhae! Nomu Nomu Saranhae! ㅠㅠㅠ (😭)
🌺 " ඔප්පා... සරන්හේ ඔප්පා! (Olivia වගේ රගපාමින්) "
පාකින් ඒරියා එකේ තමගෙ ස්කූටර් එක පාර්ක් කරලා කම්පැනි එකට එන ගමන් පෝන් එකේ ඩේලි නිවුස් බැලුවෙ කෙල්ලගෙ පුරුද්දක් නිසා ඒක...
ඒත් දැක්ක නිවුස් එක!!!
ඒ නිවුස් එක නිසා කෙල්ලට හොදටම කේන්ති ගියා... මේක කෙල්ලට අලුත් දෙයක් නොවුනත් කෙල්ලො ජිමින්ව තමන්ගෙ වගේ කතා කරන එකට කෙල්ල පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...
ටික් ටොක් වල ජිමින්ට ආදරේ කරපු ඒ Olivia වගේ රගපාන ගමන් වටේ පිටේ කවුරුත් නැති නිසා හයියෙන් කෑ ගහන්න ගත්තෙ හිතේ කේන්තිය නිසාමයි...
🌺 " තමුන්ලා කවුරුත් දන්නෑ මේ මන් කවුද කියලා... මම තමා Mrs Park. Mrs! Park! මගේ ජිමිනිව මම බැන්ද දවසක ඒ බුම්මගෙන ඉන්න ඒ මූනෙන් තමුසෙලාට දෙන්නෙ බෙල්ල ගැලවෙන්න... බෙල්ල! "
🌺 " අර මැටි අලේ සෙක්සී තමා.. ඔව් ඇත්ත මන් පිලිගන්නව... ඒත්... ඒත් ජිමිනි ආදරේ එයාගෙ ලිලීට විතරයි... ලිලී තමා Cute ම... ඔව්... අන්න හරි... මමනෙ ඉතින් Cutest 😌 "
ඉනටත් අත තියාගෙන පෝන් එක මූණ ඉස්සරහට කරගෙන පෝන් එකට කටත් උල් කර කර බනින කෙල්ලගෙ පොඩි නපුරු පෙනුමක් තිබුනත් ඒ හැමදේම හුරතල් අහිංසක පෙනුමට යට වෙලා තිබුනෙ...
BINABASA MO ANG
Lost in you
Fanfictionදුරක ඉදන්, එච්චරම ලගයි කියලා නොහිතපු දඩබ්බර නපුරු හිතක් එක්ක ආදරෙන් බැදුනු... චූටි දගමල්ලකගේ කතාවක්... ආදරෙන් මුදාහරින්නේ ඔයාලගේ curious love life ලියපු ඕතරීමයි... මගේ නමින් dulakshilansakara කියලා...
