7th Order :)

24 11 6
                                    

' Behind The Smile' by Choi_Seoyeon

නැගුවට සිනහා රැලීකටුකයි ගෙවන මේ දිවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නැගුවට සිනහා රැලී
කටුකයි ගෙවන මේ දිවි..
සැනසුම් සුසුම්ලමින්
දින සති ගෙවමි...

සීමා නම් බොහොමයී
පිලිතුරු රහිතයි...
ඉවසුම් පමණයී
එකම සැනසුම රසිකාවියනි නුඹම පමණයි...

Ding Ding🖤

Thank you ❤

Ding Ding's Poetry Shop :)ᥫ᭡Where stories live. Discover now