4th Order :)

76 19 6
                                    

'I miss you'by NamDinuJoon 🦋

නොවිදි සතුටක ඇරඹුමක් යැයිසිතා නුඹේ උණුහමට ලංවීගෙවා කල් හරි ආදරෙන්පතිමි ඉන්නට නුඹෙ ලගින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නොවිදි සතුටක ඇරඹුමක් යැයි
සිතා නුඹේ උණුහමට ලංවී
ගෙවා කල් හරි ආදරෙන්
පතිමි ඉන්නට නුඹෙ ලගින්...

අයිති නැති හදකට ප්‍රේම කරමින්
මිතුදමක සේයා සිතෙහි රදවා
ඔය දෙනෙත් දෙස බලා සැනසෙමි
දුරින් හිද ඇයට පමණක්ම පවරා...

ප්‍රමාදය නම් හේතුවයි
පසුතැවීමට ඔය සිතත්
වෛර නොකරමි මෙමා කිසිදින
සොදුර නුඹ මගේ ප්‍රේමයයි...

Ding Ding🖤

තැන්ක් යූ❤️

Ding Ding's Poetry Shop :)ᥫ᭡Where stories live. Discover now