My Apologies

22 5 4
                                    

හුග කාලෙකින් නේද මන් සමාව ඉල්ලනවා ගොඩක් කල් ගියාට. ඔයාල මට orders ගොඩක් දුන්නා ස්තුතියි ඒත් ඒවා ඔයාලට ඕනි වෙලාවට මට දෙන්න බැරි වුණා.

ඇත්තටම මගේ 4n එක නැති වුණා.ඒ කාලේ මට exam නිසා අලුත් එකක් දුන්නේ නැහැ.lap එකෙන් WhatsApp use කලා විතරයි.

ඒත් ඉවර වෙලත් ඇයි පරක්කු කියලා මටවත් හිතා ගන්න බෑ ඒනිසා ඔයාලා මට සමාව දේවී කියලා මන් හිතනවා.

Thrha nh neda☺

Ding🖤

Ding Ding's Poetry Shop :)ᥫ᭡Where stories live. Discover now