03.SLEEP WITH YOU

87 22 21
                                    

අනේව්ව්.ඔලුව රිදෙනවා.ඔලුව උඩින් ගල් තියලා වගේ..ම්ම්ම්හ්...අනේ අම්මේහ්..ඒ උනාට ඇගට නම් සනීපයි.මන් ඇස් දෙක ඇරියා.කාමරේ නම් හරිම සනීප පාටයි.ඒසී එකත් ඔන් කරලා තිබ්බා.ඒ මදිවට මේ බෙඩ් එක..සෝයි අනෙ ඒක හරිම සොෆ්ට්.මන් ඇස් කරකෝලා එහෙ මෙහෙ බැලුවා.මේක හොටෙල් එකක හයි ලක්සරි රූම් එකක්නෙ.මන් කෝමද මේකට ආවෙ..කාමරෙ පුරාම හුරු පුරුදු සුවදක් ආවා..ම්ම්ම්...සදුන් සුවද මගෙ ඇග පුරාමයි කාමරෙනුයි ආවෙ එයාගෙ සුවද..පොඩ්ඩක් ඉන්න ඒ කියන්නෙ ඊයේ රෑ................අනේව් මට සමාජෙට මූණ දෙන්න බැරි වෙයිද...කාමරේ අරයා නෑනෙ.මන් දරුවෙක් එක්ක තනිවෙයිද..අතවරයකට ලක් වුන කොල්ලෙක් කියලා සමාජෙන් මාව කොන් කරයිද....යෝ....හරිනම් එයා අර බීඑල් කතා වල වගේ මාව හරහට වඩන් වොෂ් දාන්න එක්කන් යන්න ඕන නේද...අනික මන් නැගිටින්න ඕන එයාගෙ පපුව අස්සෙන් නේ...මන් තනි වෙලා..නොදන්න මනුස්සයෙක් අතින් මන්..අනේව් මූණවත් දැක්කෙ නෑ හරියට....ඒත් එක්කම මගෙ ෆෝන් එක රින්ග් වුනා.බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක මම එහෙම්ම ඇදෙ ඇල වෙලා ඉන්න ගමන්ම ගත්තා..සිවිලිම දිහා බලන්ම මන් කතා කරා..

සුදු අයියේහ්............බිදුණ කට හඩකින් මන් කතා කරේ..

චාන්චාන්...තාම ඔතනද...

හූම්..ඔයා කෝමද දන්......

මන් නොදන්න දෙයක් තියෙනවා ද උඹ ගැන.වොෂ් එකක් දාන් ගෙදර යන්න කැබ් එකකට කතා කරලා...

සුදු අයියෙ අර මාස්ක්.....

මන් තියන්නම් චාන්චාන්..පරිස්සමින්..

සුදු අයියා කතා කරේ කලබලෙන්..‍යෝ..මේ මිනිහා ඉතින් දැන් හනිමූන් ගිහින් නෙ ඉන්නෙ..කව්ත දන්නෑ අනේව් ටොප්.ඒ ඩබලම අයිස් කදවල් නෙ..දෙකම එකම කැරැට්ටුව.සුදු අයියේහ් ඔයාගෙ චාන්චානුත් ඔයා එක්කම හනිමූන් ගිහින් නේ..මන් එහෙම්ම නැගිට්ටා..මන් ඇදලා හිටියෙ දුහුල් ටී එකකුයි කලිසමකුයි..හරියට පිජාමා එකක් වගෙ.රෝස පාටයිත් එක්ක අනේව්..ස්පොන්ජ් බොබ් ලත් ඉන්නවා..ඇදෙන් නැගිට්ටට පස්සෙ මන් බලාපොරොත්තු වුනෙ මගෙ පස්චාත් බාගෙ රිදිල්ලක් බඩේ කොරයක් වගෙ දෙයක් වුනත් වෙනදා වගෙ හොදට මට ඇවිදින්න පුලුවන් වුනා..මන් කණ්නාඩි මේසේ ලගට ගිහින් මගෙ පස්ස පැත්තට අත තියලා බැලුවා.තට්ටම් දෙක මිරිකලා බැලුවා..දෙකට නැමිලා හොල්ලලා බැලුවා..ම්ම්හූක්...ඒ කියන්නෙ මට මුකුත් වෙලා නෑහ්...‍යෝ...දුවන් ගිහින් බාත් රූම් එකේ තිබ්බ කණ්නාඩියෙනුත් මගෙ බෙල්ල දිහා බැලුවා.තොල් අත ගෑවා.කිසිම සලකුණක් නෑ...ඒ කියන්නෙ චාන් තාම වර්ජින්....යෝ යෝ..මේ වට්පෑඩ් කතායි බීඑල් ඩ්‍රාමයි නිසා කවදා හරි යමක් සිද්ද වෙනවා..

B O Y in the M A S K   (YIZHAN FF)Where stories live. Discover now