02.DANCE ON THE FLOOR

99 25 13
                                    

"ඇදලා කරලා යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙයද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා"

මට වැදුනා.......යෝහ්......මට වැ....දු....නා........

අඩෝ චාන් තොට මොන යකෙක් වැහිලද....

මෙහෙ වරෙව් ෂූ නටමු..කාපුවා බහින්නත් එක්ක යෝ.....

උඹ මෙතන බීලා වෙරි වෙලා කරන විකාරේ වෙරි හිදුණම දැක්කම මගෙන් නම් ප්‍රශ්න අහන්න එපා පුතෝ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


උඹ මෙතන බීලා වෙරි වෙලා කරන විකාරේ වෙරි හිදුණම දැක්කම මගෙන් නම් ප්‍රශ්න අහන්න එපා පුතෝ..වෙඩිම හානවා කිව්වට මෙහෙමත් හානවද...

නැගල නැගල නැගල නැගල තරප්පුගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පුහපන්න හපන්න හපන්න හපන්න මුරුක්කුඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

නැගල නැගල නැගල නැගල තරප්පු
ගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පු
හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු
ඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු

පැනලා සීමා මගෙ......ඔහෝ...පැනලා සීමා මගේ....

දැකලා ලැම ඇගෙ
වදිනවා අන්න ටකේ
මේක නම් සොමි වගේ
මට සැනසීම නැති වෙලා
උඹ ගැන හිත බලකලා
ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා
වගෙ ගන්නම් මං උඹ කරකලා

යෝ...ගෝත පැටියෝ ඔය මිනිහට ඉන්න දීපියව්ව්ව්ව්ව්ව්ව්...

ස්ස්...සද්ද කරන්න එපා ෂූ....බලන්න එයා සෙක්සී අනේව්..මූණ පේන්නැති වුණත් ඒ ඇස් දෙක...මගෙ ඇගත්....හික්ක්ක්.හි....ක්ක්..

B O Y in the M A S K   (YIZHAN FF)Onde histórias criam vida. Descubra agora