02.DANCE ON THE FLOOR

Start from the beginning
                                    

තොට වෙරි...එක්කො තෝ මේක නවත්තන්නෙ මුගෙන් ගුටි කාලා..

සුදු කොල්ලයි ඒකගෙ අලුත් මනමාලයයි කොත ගහලා බත් එකක් බෙදන් ඇවිත් ගෑනී මිනිහයි වගෙ කවා ගද්දි මාත් ඊට දෙවැනි වෙන්නැතිව තියෙන ඔක්කොම ජාතිත් බෙදන් මගෙ උඤ්ඤිකා ටත් බැදපු මාළු මස් දාපු ප්ලේට් එකක් ලන් කරා.ඒකී මෙච්චර කල් කන්න දුන්න ස්වාමියාටත් පිටුපාලා යසට ඒක කාගෙන කාගෙන ගිහින් අයිනක් අල්ලන් බුදිය ගත්තා.මම අත අරීද..නෑ.දෙවෙනි වටෙත් ගිහින් ඩෙසට් වලටත් වග කියලා කෝට් එක ගලෝලා පොලගා ගැහුවා වගේ පුටුවෙ කකුල් දෙකයි අත් දෙකයි දෙපැත්තට දාලා හති දැම්මා.ඇයි යකෝ..බුරිය උල් වෙලා වත මිලින වෙලා ගත සලිත වෙලා කාපු කෑමට..
ඕ නෝ...යමක් අමතක වුණා කියලා මතක් වුනේ එතකොට.කන්න කලින් බොන එක සම්ප්‍රදාය වුණත් අදට සම්ප්‍රදායෙන් පිට යනවා ඔන්න ඔහේ..ෂූයත් නෑ.ඌ කොයි ලෝකෙ ගිහින්ද මන්දා..අර යකා කොයි වෙලෙත් මාව කන්න වගෙ බලන් ඉන්නවා.
එක්කො ෆේස් ටු ෆේස් එන්න ඕනා..හූම් ඇයි වදේ එයා මටම අවදානෙ දෙනවා කියලා දැනෙනකොට හිත මෙව්වා වෙලා යනවනෙ.

කම්මැලි අප්පා...මෙච්චර වෙලාම බඩ අත ගගා හිටිය මම හෝල් එකේ කොනක තිබ්බ මිනි බාර් එකට ගියා..සා වෑව්...බාර් එකේ කොලු ගැටයත් ලස්සනයි අප්පා..

බාර් එකේ කොලු ගැටයත් ලස්සනයි අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මල්ලි...අයියට Martini 🍸 එකක් දෙන්න කොල්ලො...

අයියා අපේ ඩයිලන් අයියාගෙ පැත්තෙද නැත්තන් හාඕ අයියාගෙ පැත්තෙද...

මන් දෙපැත්තෙම මල්ලි...

අහ්..

මුන් දෙන්නාම අපේ යුනි එකේ.මුන්ට තියෙන විසේට ඉක්මන්ට බැද ගන්න ඕන වුනා නේ.තාම ඇටෙන් පොත්තෙන් ඇවිත් නෑ.කටේ කිරි සුවද ගිහින් නෑ.පෙනේද මගුල් විසේ.අපි එහෙම නෑනේ මල්ලි.පත පොතටමයි හිත.මල්ලි කාගේ ක....බ්..භ...ආ...අ කැහ්හ්..කැ...හ්
යකො බය කරනවා කියලා ඔහොමත් බය කරනවද මූ මෙතෙන්ටත් ආවානෙ.තා පොඩ්ඩෙන් හෙට පත්තරේ යනවා ෂියාඕ දෙපලගෙ කඩවසම් එකම පුතු මංගල සාදයක් අතර තුර martini වීදුරුවක් සිර වී අප අතරින් සමු ගෙන ඇත...ඔහ් ආස ඇති..සුකුටු බුකුටියව මරා ගෙන දේපල අයිති කර ගන්න.යෝ..පපුවත් ගැහෙනවා අනේව්..මේකා ලග සුවදයි...ම්ම් පපුව ගැලවෙන්න එනවා චාන්න්න්..

B O Y in the M A S K   (YIZHAN FF)Where stories live. Discover now