The Promise Of Love❤️💚

Start from the beginning
                                    

"  ඈහ්!  කට ගහනවද...මට? "

......................

"බටු ඇටේ?"

......................

" මක්කයි කිව්වෙ ? පෑනක් විතරයි ඉල්ලගත්තෙ..හිත ඉල්ලුවෙ නෑ කියලා නේද කීවේ? හහ්හහ්හාහා⁣..බටු ඇටේ...හීහ්හිහි...මිනිහා පෑන දීලා හිත අරන් යන්ට හැදුවේ ...............ඕං බලන්ට කෝ..ලබන සතියෙත් ළගටම නොයෙයිද කියලා "

....................

" කව්රු ආවත් කමක් නැ ආය ඉන්න ඕන පේළිය ඉස්සරහ හරිද"

"අපෝ මට බෑ.. කෙල්ලො ඉන්න තැන්වල ඉන්න "

"ඒව මට අදාළ නෑ හරිය.. ඉස්සරහ කියන්නේ ඉස්සරහ හ්ම්ම්

"බෝසර ..

" ම්න් "

" මං ළඟ නෑයි කියලා පාඩම් වැඩ නොකර ඉන්ටෙපා..ඔයා ට තේරෙනව නේද අපි හොද ට ඉගෙන ගත්තොත් ලොකු රස්සාවක් කරල එක තැනක ඉන්ටෑකි..වලව්වෙන් උනත් ඈත්වෙලා කොහේහරි ගිහින් ජීවත් වෙන්ටෑකි..මොළෙන් හිතන්ට බබා .."

" මට මොළයක් නෑයි කියලද කියන්නේ දැන් "

" මගුළක් කතා කරනවා.. රෙද්ද ! ,' තමුසෙට කොච්චර කියුවත් තේරෙන්නැ ද ..බෝසර ...බලනව මගෙ දිහා ... අඩෝ ඒ පාර අඩනවද..බෝසර .......බෝ..සර ..බටු ඇටේ...ඒයි..මෙ..මොටෝ ..අනෙ රත්තරං ..අඩන්ට එපා..තරහ ගියා ..කෝ..කදුළු ..පිහින්ට..ඔය..ඉතීං..ආය ආය..බෑ..නවත්තන්ට..නවත්තන්ට ඉතිං..අඩන්නැ කියන්ට..රත්තරං අහන්ට කෝ ඉතිං ....................................................................................."

බනිනව කියලා මෙහෙමත් බනිනවද..එයා හොදටම දන්නවා නෙ මට එයා නොදැන ඉන්න බෑ කියලා අනික මොළෙන් හිතන්න කියන්නේ මං මොලෙන් නෙවෙ ද මෙච්චර කාලයක් හිතුවෙ ..එයා කොහොමද එහෙම කියන්නේ ? ඇයි මට තමුසෙ කියන්නේ .. එහෙම කතා කරන්නෑනෙ එයා මට ආදරේ නෑ ආදරේ නම් ඕමද..කිසි කෙනෙක් එක්ක කතා කරන්න තහනම් ..එයාට හොදයි ඔක්කොම ....ඒත් වලව්වට එන්න බෑ.. මද්දුන් පේන්න බෑ මද්දුන් පේන්න බැ ..ඕක තමා ඉතිම් එතෝට මං ඉන්නේ ඌ මට කරන ඒව ඉවසන්.. අඩවනවට ආස නෑලු.. කෙරැවොත් කරන්නෙ අඩවන එක......අනෙ ඇත්තටම මං මෙයාට ආදරේ කරනවනෙ..


" බෝසර ..බටු ඇටේ...රත්තරං මෙ බලන්ට "

" එපා .. අත ගන්න .....අල්ලන්නෙපා"

The Promise Of Love❤️💚 Where stories live. Discover now