The Promise Of Love❤️💚

76 10 5
                                    


මෙයා මට එන්නත් එපා කියලා ගෙදර ඉදන් පාටි දානවද..මොකද කරන්නෙ ..ඇතුළට යනවද හොරෙන් අහන් ඉන්නවද..ඊයා ඒ මොන කැත වැඩක්ද..ඔන්න ඔහේ යනවා..ඒත් ඇතුළේ ඉන්නේ කවුද නොදැන එහෙම යන සිරිත් නැනෙ..ම්..මොකද කරන්නෙ ..

"ආ..ඇටිකිච්චෝ...මොකදෑ
.. මේ පැත්තේ.."

ක'කවුද...ඒ.....දෙයියෝ!!! මෙ වලානේ ම්හ්හ්

"හා හා රවන්ට එපා මස්සිනාහ්...හංසා..මේං උඹේ ඇටේ ඇවිල්ලා .."

ඊයා අනේ..මහ වල් පෙන්දා! ඕකමයි කටේහ්හ්.. ..ආ දෙන්කො උන්දැලාගෙ හංසයා.. මගෙ ඇටේ තරම පෙන්නන්න සංසාරේ !

"කවුද බං ආවා කීවේ..?"

අ ආ..ඔය වැඩියෙ වැඩියෙ..ඉරි ඉරි සරමකුත් ඇදලා ...

"බෝසර.............."

ම්හ්හ්..පුදුම වෙලා..සරමත් උස්සන් දුවන් එනවා...අම්මෝ මෙයාගෙ ලස්සන

අම්මෝ මෙයාගෙ ලස්සන

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

"බටු ඇටේ...මෙහෙ මොකද........?"

"මොකද....ආ..මෙ ..මං .. අන්කල් බලන්න ආවෙ...කෝ එයාට සනී...පද?"

එයා මං එනකන් බලන් ඉදල නැනෙ..මෙහෙ මොකද කියලනෙ ඇහුවෙ අනෙ....

"ඔව්..හැමදාම ලෙඩින් ඉන්නත් බෑනේ ..අප්පච්චි කාමරෙ ඉන්නවා යන්ට .."

ඇයි හරහට....වෙනස් වෙලා වගේනෙ

සාලෙ ඉන්නේ කවුද කියලවත් නොබලා අයියා පස්සෙ ඇදෙද්දි අයියා කාමරේකට අත දික් කරල ආය සාලෙට යද්දී එක වචනයක් කතා කරේ නැ.මං ආපු එක වැරදි වගෙ..කමක් නැ ඒ ආපු නිසා නෙ අයියගෙ වෙනස් වීම හරි දැක්කෙ..මොනා උනත් මං අඩන්නැ.කාමරේ ඉදපු ඩ්‍රයිවර් අන්කල් ඇදේ හාන්සිවෙලා හිටියේ . ඇසුත් පියවිලා නිසා ම⁣ට ඒ නින්දට බාධ කරන්න හිතුනෙත් නැ..ඒ නිසා මං බෑග් එකෙ දාගෙන ආපු ලෙමන් පෆ් එක මේසේ උඩින් තියලා ආපිට යන්න හැරුණා විතරයි ..දොරකඩ හිටියේ අයියා ,

The Promise Of Love❤️💚(On Hold)Où les histoires vivent. Découvrez maintenant