49. YM Mark And First Sex.

Start from the beginning
                                    

Yoongi එහෙම කියලා ඉදන් හිටිය තැනින් නැගිටලා Jimin අත දුන්නා. Jimin Yoongi අත අල්ලන් නැගිටලා Yoongi එක්කම කාර් එකට නැග්ගා.



Time Passed..

පැය ගානක් ගියාට පස්සෙ Yoongi , Jimin දෙන්නාම Yoongi ගෙ Mansion එකෙ ඇවිල්ලා හිටියෙ. Yoongi නම් Wash දාන්න ගිහින් ඉන්නකොට Jimin නම් ඇදෙ වාඩි වෙලා කකුල් දෙකත් පල්ලෙහාට දාගෙන වන වන හිටියා.

" බෙබී " Jimin ගැස්සිලා ගිහින් නැගිට්ටෙ Yoongi ත් පුදුම වෙලා යද්දි.

" ඔයා ඇයි හැමවෙලෙම ගැස්සෙන්නෙ ?" Yoongi ඇස් කරකවන ගමන් එහෙම කිව්වා.

Jimin ගෙන් නම් කිසි උත්තරයක් ඒ වෙලාවෙ තිබ්බෙ නෑ.. මොකද එයා ඒ වෙනකොටත් Yoongi ගෙ ඇග දිහා බලන් හිටියෙ.. Six Pack එකෙන් වතුර බිංදි වැටෙද්දි Yoongi ව ඒ වෙලෙ පෙනුනෙ පුදුම සරාගි විදියකට.

" මිනී !! " Yoongi එකපාරටම කතා කරාම Jimin ගැස්සිලා ගියා.

" ඕ..ඔ..ව් " Jimin ගොත ගහන ගමන් කතා කරාම Yoongi ට කටකොනින් හිනාවක් ගියා.

" මොකද බබා " Yoongi Jimin ට Six Pack එක පේන්නම Jimin ගෙ පැත්තට හැරුණා.

" මුකුත් නෑ ම..ම.. න් ගිහින් Wa..wash කරන් එන්නම් " Jimin එහෙම කියලා යන්න හැදුවාත් Yoongi Jimin ගෙ අතින් අල්ලලා එයාගෙම ඇගට තද කරගත්තා.

" Hy~~

" බෙබී මේවා ඔයාගෙනෙ මොකද බය වෙන්නෙ ? " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Jimin රතු උනා.

" මොකද රතු වෙන්නෙ ? " Yoongi සැරෙන් සැරෙ Jimin ව ඕන කමින් ලැජ්ජ කරා... මොකද එයාට ඕන උනා Jimin රතු වෙනවා දකින්න.

" Hyung මන්..යන්~~

" ඔයා හැමවෙලෙම ඇයි මන් ගාවින් යන්න යන්නෙ ? " Yoongi ඒ අහපු විදියට Jimin ට දුක හිතුනා.

" එහෙම එක..ක් නෑ Hyung "

" එහෙම එකක් නෑ නෙවෙයි Jimin තියනවා ඔයා කැමති නෑනෙද මට ? ඔයා කැමති Hayon ට එහෙම නේද ? " Yoongi එහෙම ඇහුවාම Jimin ට පුදුම හිතුණා.

" අනෙ Hyung දෙවියන්ගෙ නාමෙට එහෙම එකක් නෑ " Jimin Yoongi බදාගෙන එහෙම කිව්වා.

" හරි Jimin " Yoongi ගෙ කටහඬ කැඩිලා වගෙ දැනුනාම Jimin ට තව දුක හිතුණා.

" Hyung මාව Mark කරන්න , මට ඕන දෙයක් කරන්න " Jimin Yoongi ගෙන් ඈත් වෙලා Yoongi ගෙ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now