" ඉතින් ඒක ලස්සනයි නෙ " Jimin කිසි ගානක් නැතුව එහෙම කිව්වා.

Jimin ට ඕනෙත් Yoongi ත් එක්ක කතා කරන්න විතරයි . එයාට පුදුමයි තමයි මේ වෙන දේවාල් ගැන එත් එයා ඒක නොපෙන්වා Yoongi එක්ක හොදින් කතා කරන්න උත්සහා කරා.

" ඊයා ! මන් නම් ආසම නෑ , මන් ආස කලු ඔයා දැක්කානෙ මගෙ කාමරෙ කලු වලින්මයි තිබ්බෙ " Yoongi කටකොනින් හිනා වීගෙන ඇහිබබ නැටෙව්වාම Jimin ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

" ඇයි අනෙ ඔහොම හිටන් ඉන්නෙ ඉදගන්නවා " Yoongi හිනා වෙන ගමන් එහෙම කිව්වාම Jimin පුදුම උනා.

" ඔයා හිනා වෙනවා !!! Hyung ? ඒක ඒක ලස්සනයි " Jimin දුකින් එහෙම කිව්වාම Yoongi තවත් හොදට හිනා උනා.

" එහෙමද ? මාත් මේ පලවෙනි පාරට හිනාවෙන්නෙ මට මතක ඇති කාලෙක ඉදන් " Yoongi එහෙම කිව්වේ හිනා වෙන ගමන්.

" ඇත්තටමහිනාව ලස්සනයි !! " Jimin ඒ හිනාව දිහා බලන් එහෙම හිතුවා.

" ඉදගන්න " Yoongi එයාගෙ එහා පැත්තෙන් ඉදගන්න කියලා කිව්වාම Jimin පුදුම උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඉදගන්න " Yoongi එයාගෙ එහා පැත්තෙන් ඉදගන්න කියලා කිව්වාම Jimin පුදුම උනා.

" මොකක් ? " Jimin නොදැනිවත්ම ඒක කටින් පිට උනාම Jimin එයාගෙ අත් වලින් කට වහගත්තා.

" අයියෝ මිනී මෙහෙ ඇවිත් ඉදගන්නකො " Yoongi එහෙම කිව්වාම Jimin පුදුම වීගෙනම බයෙන් Yoongi ගාවින් ඉදගත්තා.

හැබැයි එයාගෙ අත තමා තිබ්බෙ කටෙ.. එයා බය උනා Yoongi එදා වගෙ ගහයිද කියලා.. මොකද Yoongi වෙස් මාරු කරන්නෙ කටුස්සෙක් වගෙ.

" හරි ඔයා කියන්න මොකද්ද ඔයාට කියන්න තියෙන්නෙ ? " Yoongi එහෙම කියලා ආයෙම ඔලුව දෙපැත්තට වැනුවා.

" නෑ , නෑ මේක ගැන මොකද්ද හි~~ මන් කියන්නෙ මන් ඔයාගෙ Mate කියන එක ගැන ? " Yoongi මූණත් ඇඹුල් කරන් එහෙම කිව්වාම Jimin ට හිනා ගියා. එයා හිමින් එයාගෙ අත පල්ලෙහාට දැම්මා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now