Time Passed..

පැය කිහිපයකට පස්සෙ Jimin අමාරුවෙන් ඇස් ඇරියෙ ඇහිපිල්ලන් සැරෙන් සැරෙ ගහන ගමන් එළියට ටිකක් හුරු උනා. Jimin ඇස් ඇරලා වටපිට බැලුවාමයි එයාට තේරුනෙ එයා ඉන්නෙ Hospital එහෙක කියලා ඒ එක්කම Jimin එයාගෙ අත කව්රුහරි අල්ලන් ඉන්නවා කියලා දැනුණාම එයා එයාගෙ ඔම්මා එතන ඉන්නවා කියලා හිතන් ඒ දිහා බැලුවා. Jimin ට පුදුම හිතුනෙ ඒ හිටියෙ ගෑණු කෙනෙක් නෙවෙ නිසා.. Jimin ට එකපාරටම ඒ කව්ද කියලා හිතාගන්න බෑ . Jimin ලාවට හිනා උනෙ එතන ඉන්නෙ Tea කියලා හිතාගෙන.. මොකද ඒ වෙලෙ Yoongi හිටියෙ මූණ ඇදෙ ගැට්ටෙට තියලා ඔලුව බිමට හරවන්. ඒ එක්කම Jimin ගෙ ඇස් වලින් කදුලු බේරුනා.

" ඇ..යි මාව බේරගත්තෙ ? මට මැරෙන්න දෙන්න තිබ්බා නෙ.. මන් කොහොමද මේ ලෝකෙ ජීවත් වෙන්නෙ. මම කොහොමත් මැරෙයි Yoongi Hyung මාව Reject කරාම.. මටදේ වෙනකන් ජීවත් වෙන්න බෑ !! මට Yoongi Hyungඕනෙ.. එයා නිකමටවත් මාව බලන්න ඇවිත් නැතිව ඇතිද ? අහ් එයා කොහොමද දන්නෙ මම Hospital එකෙ කියලා ? " Jimin එහෙම හිතුවෙ දැනෙන දුක හරි නැති කරගන්න.

Jimin ආයෙම නිදන් ඉන්නෙ Yoongi  වෙන Tea ව බැලුවෙ කුප්ප හිනාවක් දාන ගමන්. දැන් Jimin කොහොමත් දන්නවා Tea ඇහැරුනාම එයාට ගහගෙන ගහගෙන යනවා. ඒ නිසා Jimin Tea ව සමාදානය කරනවා කියලා හිතාගෙන Tea ගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.. ඒ මොකටවත් නෙවෙ ලෙඩාව බලාගන්න ආපු කෙනා නිදි කියලා හිතන ගමන්.

Jimin ගහපු පාරට Yoongi ගැස්සිලා ගිහින් Jimin ගෙ මූණ දිහා බැලුවාම Jimin ගැස්සිලා ගියා. එයා කීයටවත් නොහිතපු කෙනෙක් තමයි එතන හිටියෙ.. ඒ එයාගෙ Mate !! මෙතනට ආවේ නෑ කියලා හිතපු කෙනා. Jimin තමන්ටම දොස් පවරගත්තා එයාගෙ Mate ට ගහපු එක ගැන. ඇත්තටම ඒක ගැහුවේ නෑ තමා එත් Jimin ට ඒක එහෙමයි !!

" Jimin ඔයා නැගිට්ටාද ? ඉන්න මන් Doctor ට එන්න කියන්නම් " Yoongi එහෙම කියලා කලබලෙන් දිව්වා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now