Chapter 02 🖤

395 103 15
                                    

__________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________

"ඕකෙ බෝයිස්! අදට ප්‍රැක්ටිස් ඉවරයි..ආයෙ ඔයාලට හෙට හවස තුනට ප්‍රැක්ටිස් තියනවා.හැමෝම අනිවාරෙන් එන්න ඕනෙ..!"

බාස්කට් බෝල් කෝච් එහෙම කිව්වම හැමෝම ඔලුව වැනුවා.

කෝච් එතනින් යන්න හදලා ආයෙ ටීම් එක දිහාවට හැරුනා.

"ජන්කුක්! පොඩ්ඩක් එන්න."

වතුර බිබී ඉදපු ජන්කුක් කෝච් කතා කල නිසා ඉක්මනට කෝච් ගාවට ගියා.

"අලුතෙන් ටීම් එකට කට්ටියව ගන්න ඕනෙ..last year එකේ අයත් මේ පාර විතරනෙ ඉන්නෙ.ඉතින් ඒක නිසා ඒ වැඩ ටික බලලා මට දැනුවත් කරන්න."

"හරි කෝච්!"

කෝච්ටත් ආචාර කරලා ජන්කුක් තව ටිකක් එතනට වෙලා හිටියා.

හවස 6යි!

මේ වෙනකොට බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ඉදපු හැමෝම වගේ ගිහින් තිබුන නිසා ජන්කුක් වැඩිපුර ප්‍රැක්ටිස් කරන එක නවත්තලා දාලා චේන්ජින් රූම් එකට ගියේ ලෑස්ති වෙන්න.

චේන්ජින් රූම් එකම හිස් නිසා ජන්කුක් ප්‍රැක්ටිස් සූට් එක ගලවලා බොක්සර් එක පිටින්ම ශවර් එකක් යටට ආවා..

සීතල වතුරෙන් මුලු ඇගම තෙමාගෙන දාඩිය ටික ඇගෙන් යද්දි දැනෙන ඒ සනීපෙ විදින ගමන් ජන්කුක් ඇස් වහගත්තා.

"අහම්!"

නමුත් ඒ පහස විදින්න හම්බුනෙ හරිම අඩු වෙලාවයි.

ශවර් ඒරියා එක ඉස්සරහ හිටන් ඉන්න කඩවසම් තරුණයා දැකපු හැටියෙ ජන්කුක්ගෙ මූණෙ අමුතු හිනා රැල්ලක් ඇදුන.

කලු පාට ටයිඩ් පෑන්ට් එකට වයිට් කලර් ශර්ට් එකක් ඇදලා තද දුඹුරු කොන්ඩෙ පිටුපසට හිටින විදියට bandanna එකක් දාලා ඉදපු ඔහුගෙ එක අතක ඩෙනිම් ජැකට් එකක් තිබුනා..

𝐒𝐭𝐚𝐲𝐜'𝐬 𝐁𝐫𝐨𝐭𝐡𝐞𝐫 🖤 [Taekook]Where stories live. Discover now