" අහන්නකො Jimin ඔයා මුද්ද ගැලෙව්වා තමයි එත් ඔයාට අමතක උනාද අපි Jungkook දුන්න සෙන්ට් එක ගහන් ඉන්නෙ කියලා වෙන කාටවත් අපෙ Omega සුවද අදුරගන්න බැරි වෙන්න.. ඉතින් Hayon ඇවිල්ලා ඔයාගෙ Mate එයා කියලා කියන්නෙ එයාට එහෙම දැනෙන නිසා වෙන්න ඇති " Tea එහෙම කිව්වාම Jimin ගෙ ඇස් වලින් කදුලු වැටුනා. දුකට ? නෑසතුටට !!

" Congratulation My Jimin ඔයාට ඔයාගෙ Mate අන්තිමේදි හම්බුන එකට"  Tea එහෙම කියලා Jimin ව බදාගත්තා .

" මන් එහෙනම් එයාට කැමති කියන්නම්ද ? " Jimin බලාපොරොත්තු තියන් එහෙම කිව්වා.

" අනිවාර්යයෙන්ම ඒ ඔයාගෙ Mate Jimin " Tea එහෙම කිව්වාම Jimin සතුටින් හිනා උනා.

ඒ එයාගෙ පොඩි කාලෙ ඉදන් අහන්න හිටිය ආස වචනයක් !!!

Jimin , Tea එක්ක සතුටින් ගියෙ Cafeteria එකට. ඒ යනකොට Jungkook , Yoongi දෙන්නාත් ඉන්නවා දැකලා Tea Jimin වත් ඇදගෙන Jungkook ලා ඉන්න තැනට ගියා.

" Jungkook " Jungkook Phone එකෙන් එයාගෙ අවදානය වෙනස් කරෙ එයාට කෙනෙක් කතා කරනවා ඇහිලා.

" Baby ඉදගන්න " Jungkook ගෙ ඇස් සතුටින් දිලිසුනෙ Tea හිටන් ඉන්නවා දැකලා.

" Jimin ඉදගන්න " Jungkook එහෙම කිව්වෙ ඇස් කොනින් Yoongi දිහා බලන ගමන්.

Tea , Jimin දෙන්නාම එතන තිබ්බ පුටුවෙන් ඉදගත්තාම Jungkook එයාගෙ පුටුව Tea ට ලං කරා.

" Tea Baby I miss You " Jungkook එහෙම කිව්වාම Jimin ඒ දිහා ආසාවෙන් බලන් හිටියා.

" මොකක් ? දැන් පැයකට කලිනුත් හම්බුනා නෙ " Tea කටත් ඉරක් කරන් එහෙම කිව්වාම Yoongi එයලා දෙන්නා දිහා ආසාවෙන් බලන් ඉන්න Jimin දිහා බැලුවා.

" හරි හරි එත් පැයකට කලින් නෙ " Jungkook එහෙම කිව්වාම Tea Jungkook ගෙ නලලට ගැහුවා.

" මොකද Baby " Jungkook නලල අල්ලන ගමන් එහෙම කිව්වාම Tea හිනා උනා.

" අහ් Jungkook කියන්න දෙයක් තියනවා " Tea Jimin දිහා බලලා එහෙම කිව්වාම Jimin ලැජ්ජාවෙන් හිනා උනා.

මොකද එයා දන්නවා දැන් Tea කියන්න යන්නෙ එයාගෙ Mate Hayon කියලා !!

" මොකද්ද Baby ? " Jungkook එහෙම ඇහුවාම Tea හිනා උනා.

" Jimina ගෙ Mate හම්බුනා !!! " Tea එහෙම කියනවාත් එක්කම මෙච්චර වෙලා Phone එක ඔබන් හිටිය Yoongi ගෙ ඇස් Jimin දිහාවට යොමු උනා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now