Sf-"What is he saying nonsense?"

Yg-"මොකක්ද ගැනීයේ උබ ඒ කියපු බලු කතාව පූසට ගහලා පොල්ල වරද්දගන්න එපා හරිය...මේ සුගාගේ හැටි උබ දන්නේ නෑ තොගේ ඔය කෙස් වැටියෙන් අල්ලාආ බලු මාලු කපනවා වගේ කපනවා බලාගනින්...."

යුන්ගි අත පය එහෙට මෙහෙට විසික් කර කර සොෆියට බයින්න ගත්තේ ටේහ්‍යුන්ග් යුන්ගිව නවත්තන්න හදද්දි.

Th-"No No Sofia.He appreciated your beauty"

Sf-"Oh Thank U"

Th-"යුන්ගි කට පරිස්සමෙන් කතා කරපන් මිනිහෝ මේ ,USA වල තියන famousම කම්පැනි එකක owner ගේ දුවෙක්...එයාට english විතරයි තෙරෙන්නේ බල්ලෝ"

Yg-"අහ් කලින් කියන්න එපෑය අපි දන්නවෑය ඔවුවා"

ටේහ්‍යුන්ග් යුන්ගි කනට කර කර මුමුනද්දි sofia අමුතු බැලමකින් බලන් ඉදියේ ටේහ්‍යුන්ග්ගෙයි යුන්ගිගෙයි රහස් මිමිනිලි දිහා දාගෙන ඉදපු සන්ග්ලාස් එකත් ගලවගෙන

Sf-"ahm...taehyung I'm going now. see you soooooon."

අවසාන ටිකක් ඇදලා sexy look එකකින් කිවුවේ ටේහ්‍යුන්ග් නම් කට කොනකින් හිනා වෙද්දි.

Th-"yes sure bye"

Sf-"Bye Bye Mr.Yoongi"

Yg-"බායි බායි..."

යුන්ගි සොෆියාට අමුතුම තාලෙකට බායි කියලා අහක බලා ගත්තේ සොෆියා ඇවිදින විදිහට යුන්ගිට හිනා යන නිසා.

Yg-"පද්දන්න හරියට තියනවා වගේ දැව සංස්ථාවේ වගේ නිකන් ඔයිට වඩා මගේ ජිමිනිට පුප තියනවා කටුස්සි"

Th-"මොකක්ද මොකක්ද මොක්කද"

Yg-"ඇයි?"

යුන්ගි එක ඇහිබබක් උස්සගෙන ටේහ්‍යුන්ග්ගෙන් ඇහුවේ ටේහ්‍යුන්ග් මහ පල් හිනාවක් යුන්ගිට දාද්දි.

Th-"මගේ ජිමිනී හහ් ඔහොම යන්කෝ මූ ඒ ඩින්ගට ඒ කොල්ලාගේ පුප දිහාත් බලලානේ..."

Yg-"ඇයි උබට අවුල්ද?"

Th-"මට ඇයි අවුල්"

Yg-"උබට ජන්කුක්ගේ පුප දිහා හරියට බලා ගන්න බැරි වුන නිසා..."

Th-"මොකක්ද උබ කිවුවේ මින් ෆකින් යුන්ගී..................."

ටේහ්‍යුන්ග් බීච් එකේ යුන්ගිගේ නම කියලා කෑ ගහන ගමන් දිවුවේ යුන්ගිගේ ඇට දෙක ගලවලා කටේ ඔබනවා කියලා හිතන ගමන්.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Opowieści tętniące życiem. Odkryj je teraz