First mysterious murder😈🗡⛓

70 9 2
                                    

කොහොම හරි හිතේ නිදහසේ නිදා ගත්තේ අර handsome ඔප්පට පින් සිද්ද වෙන්න 😗💨...ඊට පස්සේ dinner එක වෙලේදි නම් jiyana onni හිටියේ මුකුත් උනේ නෑ වගේ..මමත් කට වහගෙන මගේ පාඩුවේ හිටියේ මමත් ඒ ගැන කාටවත් කියන්නේ නෑ කියලා පොරොන්දු උන නිසයි😌
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Lectures ඉවර වුන වෙලාවේ ඉදන් Dinner එක ඉවර වෙනකනුත් එකදිගට kooki මට කොච්චර calls,msg ගත්තත් ඒ එකකටවත් reply කරන්න mood එකක් තිබ්බේ නැති නිසා මට අවුලක් නෑ කූ මම හොදින් මම කලින් නිදා ගන්නව...Good night කියල msg එකකුත් දාල නිදා ගන්න ගියා🌜🌠

Next day morning 🌞

වෙනද වගේම කිසිම වෙනසක් නැතුව තුන්වෙනි ලෝක යුද්දෙ ඉවර වෙලා ජිමී,ජන්ග්මී ඔන්නිලා දෙන්නත් එක්ක යුනි එකට අපේ වන්ඩියෙන් ඇවිත් ගැම්මට බැස්සේ එතන හිටපු කොල්ලෝ ටික මොනවද දොඩව දොඩව පැනි හලනව ඇහැ කොනෙන් දැක්ක නිසා...ඒ අස්සේ කෙල්ලෝ වගේකුත් මාව දැකල හැටට හැටේ රවන ගමන් මොනාද කියනවත් දැක්ක..මම නොදැක්ක ගානට car එකෙන් බැහැල ඇදුම හදාගෙන හොද හුස්මක් ගන්න යනකොටම හෙනහුරා කඩාගෙන පාත් උනා වගේ කොහෙන්ද ආපු car එකක් වේගෙන් මගේ ඇගේ වැදී නොවැදී ගියේ මට නොමිලේම මගේ අවමගුල short film එකක් වගේ මොලේ play වෙද්දි මම ඒ වෙනකොටත් හිටියේ ඇස් දෙක තද කරල පියාගෙන...මට කිසි දෙයක් උන නැති නිසා හිමීට ඇස් ඇරල බැලුවේ මට කිසිම damage එකක් නෑ වගේ දැනෙද්දි...ලැජ්ජාවේ බෑ🙂මට කිසි දෙයක් වෙලා නෑ ඒත් අර හිටපු කොල්ලෝ සැට් එක මම දිහා කන්න වගේ බලන් ඉන්නවා ...ලැජ්ජාව වහගන්න තියෙන්නේ එක ක්‍රමයක් විතරයි...මගේ මාරයත් ටික ටික එලියට එද්දි මමත් ඒ car එක නවත්තපු තැනට යද්දිම කොහෙද හිටපු තොරොම්බල් කරත්ත ටිකක් ඒ car එක වටේට වට උනා...වෙන දේ හිතාගන්න බැරුව එතනට යන්න ගියපු මම නැවතිලා බලන් ඉන්නකොට car එකෙන් එලියට ආවේ ....😨





















😨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hidden Eyes |°♡🔞🔞KTH StoryWhere stories live. Discover now