" ඇයි ඇහුවෙ ? "

" අහ් ? "

" මන් ඇහුවේ ඇයි ඇහුවේ කියලා ? "

" නි..නිකන් " Yoongi එහෙම කිව්වාම Jungkook කටකොනින් හිනා උනා.

" ලේසියි " Jungkook එහෙම කිව්වාම Yoongi ඇහිබබ ඉස්සුවා.

" මොකද්ද ? "

" උත්තරෙ !! " Yoongi ඇස් කැරකෙව්වෙ එයාගෙ වචන වලින් එයාටම ගහන නිසා.

Yoongi එයාගෙ නියපොතු අරන් හපලා විසි කරෙ Jungkook ඒ දිහා විමසිල්ලෙන් බලන් ඉද්දි. Yoongi එහෙම කරන්නෙ එයා කලබලෙන් ඉන්න වෙලාවට කියලා එයාව ආශ්‍රය කරන ඕනම කෙනෙක් දන්නවා.

" Hyung මොකද උනෙ ? ඔයාට මට කියන්න බැරිද ? " Jungkook එහෙම ඇහුවාම Yoongi යටි තොල පිරිමැද්දා.

" මන් හිතන්නෙ මට මගෙ Mate හම්බුනා... " Yoongi එහෙම කිව්වාම Jungkook ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.

" What ? " Jungkook ගෙ ඒ වචනෙත් එක්කම Yoongi ඔලුව වැනුවා.

" කව්ද ඒ ? " Jungkook එහෙම කිව්වාම Yoongi ගෙ ඇස් හිනී උනා.

" හහ්.. Mate ඒ කව්රු උනත් අපිට ඒක වැඩක් නෑ මන් හිතන්නෙ Jungkook මොකද කවදාවත් නැති Mate කෙනෙක් අද ආවාම මම ඒක පිලිගන්න ඕනෙද අහ් Never එකා ඕන දෙයක් කරපු දෙන් මට නම් වැඩක් නෑ කොහොමත් !! මන් කොහොමත් ඌව Reject කරනවා මට ඕනෙ නෑ ඒ වගෙ Mate කෙනෙක් මම කොච්චර අපහස වින්දාද ඒක ගැන දන්නෙ මම විතරයි !! I Hate My Mate and my Life !! " Yoongi එහෙම කියලා ඉදන් හිටිය පුටුවෙන් නැගිට්ටෙ Jungkook කුත් නැගිටිනකොට.

" Hyung කොහෙද යන්නෙ ? " Jungkook එහෙම කිව්වාම Yoongi සමච්චලයට හිනා උනා.

" Club !! "

" Hyung ඉන්න මාත් එන්නම් " Jungkook එහෙම කිව්වාම yoongi Jungkook ට එරෙව්වා.

" ඔයා ඉන්න !! "

" Hyung ? "

" Jungkook ඔයා ඔහොම ඉන්නවා !! " Yoongi එහෙම කෑගැහුවාම Jungkook ඔලුව පහත් කරගත්තා.

Jungkook එතන ඉද්දිම Yoongi ගියෙ Jungkook Yoongi යන දිහා දුකින් බලන් ඉද්දි.

" එයා හොද සිහියෙන් ඉන්නකොට ඔක්කොම පැහැදිලි කරලා දෙන්න ඕනෙ අහ් මොකද්ද මේ වෙන්නෙ ? " jungkook එතන තිබ්බ පුටුවෙන් ඉදගත්තෙ ඔලුවටත් අත ගහගන්න ගමන්.






























To Be continue
----------------------------------------------------

ඇයි මේ ළමයි ඔයලා මේක ආසාවෙන් නෙවෙද කියවන්නෙ එහෙම නෙවෙ නම් කියන්න මම මේක Unpublished කරන්නම් ඔයලාගෙන් කිසිම saport එකක් නෑනෙ ඔයලා කියවනවා ඒක හරි නිකන් ඔබන Vote එකවත් දෙන්නෙ නෑනෙ මම මේ බල කරනවා නෙවෙ මට ඔය Vote නම් ඕනෙත් නෑ මම ආස ඔයාගෙ අදහස් කියවන්න

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

ඇයි මේ ළමයි ඔයලා මේක ආසාවෙන් නෙවෙද කියවන්නෙ එහෙම නෙවෙ නම් කියන්න මම මේක Unpublished කරන්නම් ඔයලාගෙන් කිසිම saport එකක් නෑනෙ ඔයලා කියවනවා ඒක හරි නිකන් ඔබන Vote එකවත් දෙන්නෙ නෑනෙ මම මේ බල කරනවා නෙවෙ මට ඔය Vote නම් ඕනෙත් නෑ මම ආස ඔයාගෙ අදහස් කියවන්න.. ඒ කියන්නෙ ඔයලාගෙ Comment එත් ඔයලා ඒකවත් දාන්නෙ නෑනෙ වෙන Story වගෙද මේකෙ Vote නෑ , Comment නෑ මට එපා වෙනවා ඉතින්. ඔයලා මේකට කැමති නැත්නම් කියන්න ඉතින් 🥺💔.

මේ දැක්කාද හැබැයි මීට වඩා තියන අවස්ථාත් තියනවා ඒ එයලා ආසාවෙන් කියවන නිසා එත් ඔයලා එහෙම නෙවෙ කියලායි මට හිතෙන්නෙ🥺

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මේ දැක්කාද හැබැයි මීට වඩා තියන අවස්ථාත් තියනවා ඒ එයලා ආසාවෙන් කියවන නිසා එත් ඔයලා එහෙම නෙවෙ කියලායි මට හිතෙන්නෙ🥺. හැබැයි මෙහෙමයි ඔයලා කැමති නැත්නම් මම මෙහෙම type කරලා කතාවක් ලියන එකෙ කිසිම තේරුමක් නෑ. කියවන අය ආසාවෙන් කියෙව්වාත් තමා ඉතින් ලියන කෙනාත් ආසාවෙන් කියවන්නෙ. හරි ඕන එකක් ඔයලා කියන්නකො ඔයලා මේක ආසාවෙන්ද කියවන්නෙ කියලා. මට මේක එපා උනොත් මම Unpublished කරනවා ඉතින්💔.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.حيث تعيش القصص. اكتشف الآن